Blog

Gossips

ඇමරිකාව සහ දකුණු කොරියාව යුද අභ්‍යාසයක

ඇමරිකාව සහ දකුණු කොරියාව අතර යුද අභ්‍යාසයක් අද පැවැත්වීමට නියමිතයි. පසුගිය කාල සීමාවේදී ඇමරිකාව සහ උතුරු කොරියානු සාකච්ඡා හේතුවෙන් මෙම යුද අභ්‍යාසය කල් දමා තිබුණු බවයි විදෙස් මාධ්‍ය සදහන්… Read More

Gossips

ජනාධිපති ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය රැස්වේ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට අමාත්‍ය මණ්ඩලය රැස්වී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩලය අද පෙරවරු 9.30 ට රැස්වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ. අමාත්‍ය… Read More

Gossips

මාරවිල අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

මාරවිල, තෝප්පුව – මාදම්පේ මාර්ගයේ මැදපිටිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ත්‍රිරෝද රථයක් පාපැදියක ගැටී මෙම අනතුර ඊයේ සිදුව ඇති බවයි මාරවිල පොලීසිය සඳහන්… Read More

Gossips

පාලිත තෙවරප්පෙරුම සහ හේෂා විතානගේ පොලිසියට බාර වෙයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන පාලිත තෙවරප්පෙරුම සහ හේෂා විතානගේ කොල්ලුපිටිය පොලිසිය බාර වී තිබෙනවා. ඒ නීතීඥ අජිත් ප්‍රසන්නට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන්. Read More

Gossips

බොල්ගොඩ කාන්තා හිස,සෙවනගල කඳ කොටසට ගැලපේදැයි පරීක්ෂණ

බණ්ඩාරගම – බොල්ගොඩ පාලම අසළ අතුරු මාර්ගයක තිබී සොයාගත් හිස සහ ඇඹිලිපිටිය – සෙවනගල – කිරිඉබ්බන් වැවේ තිබී හමුවූ කඳ කොටස එකම කාන්තාවකගේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන්… Read More

Gossips

නව කැලිඩෝනියානු ජනතාව ප්‍රංශයෙන් වෙන්වීම ප්‍රතික්ෂේප කරයි

පැසිෆික් දූපත් ආශ්‍රිතව පිහිටා ඇති නව කැලිඩෝනියාව ප්‍රංශයෙන් වෙන්වීම සඳහා ඊයේ පැවති ජනමත විචාරණයේදී සියයට 56.4 ක ජනතාවක් ප්‍රංශයෙන් වෙන්වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. නව කැලිඩෝනියාව ප්‍රංශයෙන්… Read More

Gossips

කේරළ ගංජා ප්‍රවාහනය කළ තුන්දෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)

සුඛෝපභෝගී මෝටර් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කළ සැකකරුවන් තුන්දෙනෙකු වවුනියාව – ඕමන්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මුලස්ථානයේ විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම් මැදිරියට ඊයේ ලද තොරතුරකට… Read More

Gossips

ඇමරිකානු සම්බාධකවලට එරෙහිව ඉරානයේ විරෝධතා

ඇමරිකාව ඉරානයට පැනවූ නව සම්බාධකවලට එරෙහිව ඉරාන ජාතිකයන් දහස් ගණනක් ඊයේ විරෝධතාවල නිරතවුණා. ටෙහෙරාන් නගරයේ පිහිටා තිබූ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවට දහස් ගණනක පිරිසක්… Read More

Gossips

පුරාවස්තු කැණීම් කළ 05 දෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස පුරාවස්තු කැණීම් සිදුකළ පුද්ගලයන් පස්දෙනෙකු අනුරාධපුර – ශ්‍රීපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී කැණීම් සඳහා යොදාගත් උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය… Read More

Gossips

රංගනගේ සමුගැනීමේ සාදයට ගාලු පුරවරය හැඩවෙයි (ඡායාරූප)

ලොව සාර්ථකම වමත් දඟ පන්දු යවන්නා වන රංගන හේරත් සහභාගී වන අවසන් ජාත්‍යන්තර ටෙස්ට් තරඟය එංගලන්ත කණ්ඩායම සමඟ ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී හෙට (06) ආරම්භ වනවා. මෙරටින් බිහිවූ විශ්ෂ්ඨතම… Read More