International

පොහොට්ටුව ෆේස්බුක් කාරයන්ට පයින් ගසයි… කැලුම්ට නාම යෝජනා නෑ.. විමල් විරුද්ධයි.. බැසිල් අසරණයි

2015 ජනවාරි නවය දින සිට මහින්ද රාජපක්ෂව දේශපාලන පොළවේ නැවත දෙපයින් සිට ගැනීම වෙනුවෙන් කොන්දේසි විරහිතව කැප කිරීමක් කල සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකරුවන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පයින් ගසා තිබේ. ඒ කැලුම් ජයසුමන නම් ප්‍රභල ෆේස්බුක් ක්‍රියාකාරියාට නාම යෝජනා ලබා නොදීමෙනි.. ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කල කැලුම් ජයසුමන එම පක්ෂයේ තිබූ අනන්ත මගඩි වලට […]

International

පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිපල වැරදී… විදුහල්පතිවරුන් හා ගුරුවරුන් කණස්සල්ල සහ විමතිය පල කරයි..

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිපල බරපතල සැකයකට තුඩු දෙන බැව් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් පවසනවා. මින් පෙර කිසිදු වසරක එසේ නොවුනත් මෙම වසරේ ප්‍රථිපල තුල කිසිදු අයුරකින් විශ්වාස කල නොහැකි තරමේ විකෘති සහගත බවක් ගැබ්ව ඇති බව අකමැත්තෙන් වුවද පිළිගන්නට සිදු වන බව ඔවුන් වැඩි දුරටත් පවසනවා. දෙසතියකට පෙර සිට ඇති වූ මෙම හෝඩුවාව පිළිබඳ විමසා බලන්නට […]

Breaking Politics Sri Lanka

සජිත් ප්‍රගතිශීලී ගමනක.. එජාප තනතුරු වල දැවැන්ත වෙනසක්.. මහ ලේකම් ධූරය කබීර් හෂීම්ට.. මංගල සභාපති, හරීන් නියෝජ්‍ය නායක..

සිව් දිගින් ජනතාවගෙන් එන යහපත් ප්‍රතිචාර ඔස්සේ එජාපය අළුත් ගමනක් ආරම්භ කර ඇත. ජනපතිවරණයට නාම යෝජනා දීමට කලින් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පක්ෂයේ නායකයා කල යුතු බවට අගමැති රනිල් වික්‍රමසිංහ එකඟ වී ඇති බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.. ඒ අනුව ඉදිරි දින කිහිපය තුල නායකත්වයේ වෙනස සිදු වනු ඇතැයි සඳහන්… මේ සමඟම එජාප […]