Breaking Politics

ඇමෙරිකාවෙන් ගැලවුණු ගෝඨා, යළි ඇමෙරිකන් කල මාධ්‍ය මෙහෙයුම

ගෝඨාගේ දේශීය සළුපිලි, ගෝඨාගේ මාධ්‍ය පිරිවර විසින් ඔලුවෙන් ගලවා, නැවතත් ඇමෙරිකානු යට ඇඳුමක් අන්දවා තිබේ.. මේ පිළිබඳව ජනපති කාර්‍යාලය පුරා සහ කෝට්ටේ සමාජ මාධ්‍ය ජාල කාර්‍යාලයේ මේ දිනවල අමුතු පහේ ආතල් කතා ඇසෙනු ලැබේ.. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුදේව හෙට්ටිආරච්චි සහ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක විසින් සිය දෙවන සබන් ගා ස්නානය කලේ පසුගිය දිනක […]

Breaking Gossips Politics

2025 වමේ විකල්ප බලවේගය බිහිවේ.. පාඨලී ජනපති – විමල් අගමැති ?

රටට අත්‍යාවශ්‍ය මොහොතක විකල්ප වමේ බලවේගයක් බිහිවීමේ සාකච්ඡා සාර්ථක බව lankaenews වෙත තොරතුරු වාර්තා වී අවසන්..  රනිල්ගේ පාර්ලිමේන්තු ආගමනයත්, සජබ මන්ත්‍රීවරුන්ගේ දෙගිඩියාවත් නිසා මෙහි මහ මොලකරුවන් වන රාජිත සේනාරත්න සහ විජේදාස රාජපක්ෂ මෙම ක්‍රියාවලිය කඩිනමින් ඉටු කිරීමේ වගකීම පැහැදිලිව දක්වා ඇති අතර සෙස්සෝ එයට තම එකඟතාවය පළ කර ඇති බව සඳහන්.. මැදමුලන මරාගේ සොයුරු, ශ්‍රී […]

International

හාමුදුරුවරු 40කට NGO සල්ලි බෙදයි. ගලබොඩ අත්තේ, මැඬිල්ලේ, මාගල්කන්දේ හිමිවරුන් පෙරමුණේ.

මෙම රජය පෙරලීමට සිදු කරන පළමු කුමණ්ත්‍රණය මේ වනවිට හෙලි කර ගන්නට රජයේ බුද්ධි අංශ සමත් වී ඇති අතර, එම වාර්ථාව පසුගිය සිකුරාදා (20) දිනයේදී අදාල බලධාරීන් වෙත ලබා දී තිබේ. නෝර්වේ සහ ස්වීඩන් රටවල් හා සම්භන්ධ රාජ්‍ය නොවන සංවිධාන මෙම කුමණ්ත්‍රණය හසුරවන බව මෙම වාර්ථාව ප්‍රකාශ කරන අතර, ඒ සඳහා LTTE හිතවාදී දමිල ඩයස්පෝරාව […]

Breaking Gossips Politics

ජයන්ත කැටගොඩගෙන් කණ පුරෝලා කාපු විමල්ගේ සහය විස්සට…..

ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අදාළ වගන්තියට විරුද්ධව කටයුතු කරන ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහාය එයට ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ගත් උත්සාහය ඔහු ඉදිරියේම අද (21) පාර්ලිමේන්තුවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කළ ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට ජයන්ත කැටගොඩ මහතා පහර […]

International

2020 ආණ්ඩුව හදන්නට පෙර ගමන් කරුවෝ විමල් උදය දිනේෂ් වාසු ප්‍රමුඛ මහින්ද සුළඟද? මෙන්න ඇත්ත……

2015 සිට 2020 දක්වා වූ අප්‍රතිහත ධෛර්‍යයකින් කටයුතු කල එවකට ප්‍රධාන විපක්ෂ බලවේගය වූ ඒකාබද්ධ විපක්ෂය 2020දී තුනෙන් දෙකක ආණ්ඩුවක් පිහිටුවීමට තරම් බලවත් වූ බව කිව යුතුය. නමුත් අද වෙනවිට සමාජ ජාලා ඔස්සේ කල්ලි කණ්ඩායම් දෙකක් විවිධ මති මතාන්දර ගෙනහැර දක්වන්නේ මේ ආණ්ඩුව ගෙන ඒමට මුල් වූ අය පිළිබඳ කතිකාවතක් ඔස්සේය. විවිධ කතා බහ සහ […]

Breaking Gossips Politics

නැවත ආණ්ඩුව පෙරලන්න සීතල ගේම් ගහන මංගලගේ සහචරයෝ…

නැවත ආණ්ඩුව පෙරලන්න සීතල ගේම් ගහන මංගලගේ සහචරයෝ… පරිසර මංකොල්ලය සහ පළාත් සභා විරෝධය උස්සමු… මේ වනවිටත් 2015ට කලින් ක්‍රියාත්මක වූ මඩ බල ඇණිය නුගේගොඩ සංහිඳ වෙත රෑට රෑට රැස්වී මේ ආණ්ඩුව පෙරලීමේ නව කුමණ්ත්‍රණ වල යෙදී ඇති බව සංහිඳ ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මංගල සමරවීරගේ වෙබ් මඩ බලකායේ ප්‍රභලයෙක් රුවන් ෆර්ඩිනැන්ඩස් මෙහි […]

Breaking Politics

ශ්‍රිලනිප – සජිත් එකතුවට දයාසිරි හොරෙන්ම හරීන්ගේ නිවසට….

CAZ 4129 දරණ ජීප් රථය හරීන්ගේ ගෙදරට රිංගුවේ ඇයි? මැතිවරණ රැස්වීම් අවසන් කර දයාසිරි ජයසේකර අද පාන්දර 3.31ට හරීන් ප්‍රනාන්දු සමග මල්ෂා කුමාරතුංග ජීවත් වන ශ්‍රැංගිල්ලා සුපෝගබෝගී නිවාස සංකීර්ණයට පැමිණිම අහම්බයක් නොවේ. ඒ වගේම එහි CCTV දර්ශණ මකා දැමීමද අහම්බයක් නොවේ… පසුගිය මාස දෙක පුරාම සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡා […]

Breaking Politics Sri Lanka

පොහොට්ටුවේ ගැටුමට වරාය බිලිවේ… දයාසිරි ජොනීගේ බෙල්ල හපයි…

පොහොට්ටුවේ බල අරගලය තුල දරුණුවට බිලිවෙන ජාතික සම්පත් ගැන හෙලිකල යුතුය. රාජපක්ෂ අධිකාරිය රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව සටන් කරන ප්‍රධාන වෘත්තීය සමිති සාමාජිකයා වන්නේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වරාය ශාඛාවේ සභාපති ප්‍රසන්න කළුතරගේය. හිටපු ජනපති සිරිසේනගේත්, ශ්‍රිලනිප මහ ලේකම් දයාසිරිගේත් දකුණු අත වන් මොහු මේ වනවිට පොහොට්ටුවෝ බිමට සමතලා කිරීමේ කොන්ත්‍රාත්තුව ගෙන තිබේ.. […]