Gossips දීමනා ආපසු අයකරගැනීමට එරෙහිව සමෘද්ධි නිලධාරීන් යළි සටනට, රජය සාකච්ඡාවකට සූදානම් සමෘද්ධි නිලධාරීන්ට ගෙවූ පාරිතෝෂික සහ අර්ථසාධක මුදල් යළි අය කිරීමට එරෙහිව දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමය… Read More
Gossips හිසතෙල් ගෑමේ නැකතත් අවසන් උදා වූ සිංහල සහ දෙමළ අලූත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රය අද පූර්ව භාග 7.40 ට යෙදී තිබූ සුබ මොහොතින් සිදු කෙරුණා. පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත්… Read More
Gossips ගිනිගත් දේවස්ථානය යළි ගොඩනැගීමට වසර 5 ක් ගින්නෙන් විනාශ වූ ‘‘නොට්රඩාම්’’ දේවස්ථානය වසර 05 ක් තුල යළි ගොඩ නගන බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් 50 දෙනෙකු පරීක්ෂණ පවත්වන අතර එය හදිසි අනතුරක් බවටයි දැනට… Read More
Gossips කා අතරත් ජනප්‍රිය ටික් – ටොක් තහනම් කිරීමට ප්‍රබලයෙක් සුදානම් වෙයි චීනය හඳුන්වාදී ඇති ටික් – ටොක් අන්තර්ජාල යෙදවුම ඉවත් කිරීමට ඉන්දියාව සූදානම් වනවා. ඊට අදාළව ගූගල් සහ ඇපල් සමාගම් වෙත දැනුම්දීම් සිදුකර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මෙම ඉවත් කරගැනිම… Read More
Gossips මාර්තුවේ නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළට පෙබරවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ මාර්තු මාසයේදී නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළ වේගයකින් වර්ධනය වී තිබෙනවා. ඒ අනුව නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මාස 46 කින් වාර්තාකළ ඉහළම අගයට ළඟාවීම… Read More
Gossips සිම්බාබ්වේ කණ්ඩායමට පූර්ණ තරගාවලි ජයක් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර පැවති හතරවන සහ අවසන් එක්දින තරගයද කඩුලූ 3 කින් ජයගත් සිම්බාබ්වේ කණ්ඩායම හතරට බින්දුවක් ලෙස පූර්ණ තරගාවලි ජයක් ලැබීමට ඊයේ සමත්වුණා. හරාරේ නුවර පැවති තරගයේ… Read More
Gossips අභිරහස් ලෙස මියගිය විශාල දිවියෙකුගේ සිරුරක් හමුවෙයි දිඹුල, පතන පොලිස් වසමට අයත් ස්ටෝනික්ලිප් තේ වතුයායේ තේ ගස් අතර තිබී අඩි දෙකක් පමණ උස අඩි 04 ක් පමණ දිග විශාල දිවියෙකුගේ මළ සිරුරක් අද (17) තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් විසින් සොයාගෙන තිබෙනවා…. Read More
Gossips අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිබල උත්පාදනයට බ්‍රිතාන්‍යයේ සහය අපද්‍රව්‍ය යොදාගෙන විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට බ්‍රිතාන්‍ය රජය කැමැත්ත පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් විදුලිබල අමාත්‍ය රවී… Read More
Gossips වියලි කාලගුණයෙන් උතුරේ අනූනව දහසකට පීඩා උතුර පළාතට මේ දිනවල බලපා ඇති වියලි කාලගුණයෙන් පවුල් 28,950 ක පුද්ගලයින් 99,191 දෙනෙකු පීඩාවට පත්වී සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඉන් වැඩිම පුද්ගලයින් සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටින්නේ… Read More
Gossips සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය තරුණියක් පර්වතයකින් පහළට වැටී මියයයි ඇමරිකාවේ අර්කන්සාස් ප්‍රාන්තයේ ඔසාක් ජාතික වනෝද්‍යානය නැරඹීමට ගිය 20 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් සෙල්ෆි ඡායාරූපයක් ගැනිමට යාමේදී පර්වතයකින් පහළට ඇද වැටී මියගොස් තිබෙනවා. ඇය විශ්වවිද්‍යාලයේ… Read More