Gossips

බලංගොඩින් සොයාගත් හිස් කබල සහ සිරුරු කොටස් දෙදරු පියෙකුගේ බවට හෙළිවෙයි

බලංගොඩ – පින්නවල – අමුපිටිය ප්‍රදේශයේ ලඳු කැළෑවක තිබී හමුවූ පුද්ගල හිස් කබල සහ ශරීර කොටස්වල අනන්‍යතාව මේ වනවිට හඳුනාගෙන තිබෙනවා. ඒවා නෙල්ලිවෙල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි දෙදරු පියෙකුගේ බවට… Read More

Sports

එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 203 කට සීමාවෙයි

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද දෙවැනි දිනටත් පැවැත් විණි. අද දිනය සඳහා තරගය නරත කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කිසිවෙකු නොදැවී රැස් කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 38 ක් ය. දෙවැනි දිනය සඳහා තරගය අද ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි […]
The post එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 203 කට සීමාවෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ තීරණයක්

පළාත් සභා මැතිවරණය මාස 3 ක් ඇතුළත පැවැත්වීමටතීරණය කර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ කුමන… Read More

Gossips

අලුත් ආණ්ඩුවෙන් අද පත් කළ අලුත් තනතුර මෙන්න

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත් ජනමාධ්‍ය සහ ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ආචාර්ය චරිත හේරත් පත් කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය… Read More

Gossips

කලාවැවේ වාන් දොරටු විවෘතයි

පවතින අධික වැසි සහිත කාලගුණයත් සමඟ කලාවැවේ වාන් දොරටු දෙක අඩි 5 ක් දක්වා විවෘත කර තිබෙනවා. අද දහවල් වනවිට වැවේ ජල මට්ටම අක්කර අඩි 99,652 ක් ලෙස සටහන් වූ බවයි කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය සඳහන්… Read More

Gossips

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

ඝාතන කුමන්ත්‍රණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මේ මස 21 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත්… Read More

Gossips

තරුණයෙකු මියයෑමේ සිද්ධියකට කලවානේ විරෝධතාවක්

කලවාන – රත්නපුර ප්‍රධාන මාර්ගයේ කලවාන – ධම්මරතන මාවත මංසන්ධියෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරතවුණා. ඒ, පහරදීමේ සිද්ධියක් හේතුවෙන් ප්‍රදේශයේ තරුණයෙකු මියයාමේ සිද්ධියකට… Read More

Gossips

පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිළ අසීරූ තත්ත්වයක

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – එන්ගලන්ත පළමු ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා පළමු ඉණිම ලකුණු 203කට සීමා වුණා. මෙහිදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 52 ක් රැස් කළ අතර දිනේෂ් චන්දිමාල්… Read More

Gossips

දිනේෂ් ගුණවර්ධන, පියසේන ගමගේ අමාත්‍ය ධුරවල වැඩ අරඹයි (ඡායාරූප)

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (07) සිය ධුරයේ වැඩ භාර ගනු ලැබුවා. බත්තරමුල්ල – සුහුරුපායේ පිහිටි එම අමාත්‍යාංශයේදී ඔහු මෙලෙස වැඩ භාර ගත් අතර, එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්… Read More

Gossips

නව සැසියට පෙර කැබිනට්ටුව සම්පූර්ණ කරන බවට රජයෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුවේ නව සැසි වාරය ආරම්භවීමට නියමිත ලබන 14 වනදාට පෙර කැබිනට් අමාත්‍ය ධුර පත්කර අවසන් කිරීමට කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය මහින්ද සමරසිංහ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ… Read More