Gossips ඉන්ධන මිල අඩුකිරීම සඳහා ඉදිරියේදී කඩිනම් වැඩපිළිවෙළක් ඉදිරියේදීත් ඉන්ධන මිල අඩුකිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළා. අද සිය අමාත්‍ය ධුරයේ… Read More
Gossips ව්‍යාජ පන්දහසේ නෝට්ටු 10 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටු 10 ක් සමඟ පුද්ගලයෙකු කන්තලේ නගරයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරක් මත ඊයේ (07) සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරු 24 හැවිරිදි වියේ පසුවන… Read More
Gossips රජරට රැජිනේ වන අලියෙකු ගැටේ උතුර දුම්රිය මාර්ගයේ අඹන්පොල සහ ගල්ගමුව අතර ගැටදිවුල ප්‍රදේශයේදී අද (08) උදෑසන වන අලියෙකු දුම්රියේ ගැටී බරපතල තුවාල ලැබුවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ වවුනියාව සිට කොළඹ බලා ධාවනය වූ රජරට… Read More
Gossips Updet : කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දෙයි තවත් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් පස්දෙනෙකු අද උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත… Read More
Gossips අධික වර්ෂාවෙන් පොළොන්නරුව – සෝමවතිය මාර්ගය ජලයෙන් යටවේ පවතින අධික වර්ෂාවත් සමඟ පොළොන්නරුව – සෝමවතිය මාර්ගයේ දික්ගල ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ එම මාර්ගය අඩි 3 ක් පමණ ජලයෙන් යටවීම හේතුවෙන් පූජා නගරයට පැමිණෙන වාහනවලට බාධා එල්ලවී… Read More
Gossips පුල්මුඩේ ව්‍යාජ ඖෂධ අලෙවිසැලක් වටලයි බලපත්‍ර නොමැතිව ඖෂධ අලෙවි සැලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු මුල්ලවේලි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුල්මුඩේ නාවික හමුදා කඳවුරේ නිලධාරීන් සහ මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකායේ කඳවුරේ… Read More
Gossips අම්බලන්තොට ඩිපෝවේ වර්ජනයක් අම්බලන්තොට ශ්‍රී ලංගම ඩිපෝවේ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මොවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ රජය මගින් වැඩිකරන ලද රුපියල් දස දහසේ මුදල මූලික වැටුපට එක් කිරීම සහ… Read More
Gossips ලංගම බස් ගාස්තුත් අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථවල අයකෙරෙන ගාස්තු සියයට දෙකකින් අඩුකර තිබෙනවා. මේ අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් පහත හෙලීමත් සමඟ පුද්ගලික බස්රථ ගාස්තු ද අද (08) මධ්‍යම… Read More
Gossips නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව අද (08) පස්වරුවේ රැස්වනවා. බත්තරමුල්ල – අපේගම පරිශ්‍රයේදියි මෙම රැස්වීම පැවැත්වෙන්නේ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද… Read More
Gossips නිල්වලා, කැළණි සහ යාන් ඔයේ ජල මට්ටම් ඉහළට දැදුරුඔය, තබ්බෝව, රාජාංගණය, පරාක්‍රම සමුද්‍රය ඇතුලු ප්‍රධාන ජලාශ 10 ක වාන් දොරටු තවමත් විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. එමෙන්ම නිල්වලා, කැළණි සහ යාන් ඔයේද ජල මට්ටම ඉහළ ගොස්… Read More