Gossips

අක්‍රියව තිබූ බදු අභියාචනා කොමිසම යළි සක්‍රිය වෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අක්‍රියව පැවති බදු අභියාචනා කොමිෂන් සභාවට සාමාජිකයින් පත් කර තිබෙනවා. විශ්‍රාමික විනිසුරු හෙක්ටර් යාපා එහි සභාපතිවරයා ලෙස පත් කර ඇති අතර, හිටපු විනිසුරුවරයෙකු… Read More

Gossips

කැලිෆෝනියා වෙඩි තැබීමෙන් රෝහල් ගත කළ 12 දෙනෙකු මියයයි

ඇමරිකාවේ – කැලිෆෝනියා ප්‍රාන්තයේ තවුසන්ඞ් ඕක් හි පිහිටි රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයින්ගෙන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා සදහන්… Read More

Gossips

ශ්‍රී ලංකාවට ලකුණු 462 ක ඉලක්කයක්

එංගලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 462 ක ඉලක්කයක් හිමිවි තිබෙනවා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට… Read More

Gossips

දිවා භෝජනයට තරගය නතර කරන විට එංගලන්තය 111/3

ශ්‍රී ලංකාව සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනයේ දිවා භෝජනය සඳහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 111 ක් ලබා… Read More

Gossips

උතුරට සහ නැගෙනහිරට මිලිමීටර 150ක තද වැසි – සෝමාවතියට යන මාර්ගයත් ජලයෙන් යටවේ

උතුර සහ නැගෙනහිර පළාත්වලට අද දිනයේ මිලිමීටර 150 කට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ සෙසු පළාත්වල ඇතැම් ස්ථානවලටද මිලිමීටර… Read More

Gossips

මහ මැතිවරණයක් කඩිනමින් පැවැත්විය යුතු බව ජාතික සංවිධාන එකමුතුව කියයි

කඩිනමින් සිදුකළ යුත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීම බව ජාතික සංවිධාන එකමුතුව ප්‍රකාශ කළා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර… Read More

Gossips

අමාත්‍ය එස්.බී. දිසානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය එස්.බී. දිසානායක පත්කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඊට අදාළ පත්වීම් ලිපිය අද දිනයේදී අමාත්‍යවරයා වෙත… Read More

Gossips

බහුතරය මැන බලන්න ඡන්දයක් අවශ්‍යයි – අජිත් පී. පෙරේරා

පාර්ලිමේන්තුවේ බහුතර බලය උරගා බැලීම සඳහා ඡන්ද විමසීමක් සිදුකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට… Read More

Gossips

සී.වී.විග්නේෂ්වරන්, ඉලංගෙයි තමිල අරසු පක්ෂයෙන් ඉවත්වීමේ ලිපිය භාරදෙයි

උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන් ඉවත්වන බවට සඳහන් ලිපිය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා වෙත ලබාදී තිබෙනවා. යාපනයේ පිහිටි… Read More

Gossips

දඹුල්ලේ හාරලක්ෂයේ කොල්ලය ව්‍යාපාරිකයාගේම සැළසුමක් බව හෙළිවේ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන අසළදී පසුගියදා සිදු වූ බවට වාර්තා වූ රුපියල් හාර ලක්ෂයේ මුදල් කොල්ලය එම ව්‍යාපාරිකයාගේම සැලැස්මක් බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා. ගලේවෙල දේවහූව ප්‍රදේශයේ… Read More