Sports

ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට ලකුණු 211ක ජයක්

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය එංගලන්තය ලකුණු 211කින් මීට ටික වේලාවකට පෙර ජය ගත්තේ ය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 462ක ඉලක්කයක් කරා හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු කඩුලු දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 250ක් පමණි. ලොව සාර්ථකම වමත් ටෙස්ට් පන්දු […]
The post ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට ලකුණු 211ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අමිහිරි පරාජයක් සමගින් රංගනගේ රංගනය අවසන් වෙයි.

ගාල්ලේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගය එක් දිනක් ඉතිරිව තිබියදී ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද සමත් විය. ලකුණු 462 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 250 ක් පමණි. ඇන්ජලෝ මැතිව්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 53 ක් රැස්කළ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 45 ක් රැස්කරද්දී, කෞෂාල් සිල්වා […]
The post අමිහිරි පරාජයක් සමගින් රංගනගේ රංගනය අවසන් වෙයි. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

බීඩි කොළ කිලෝ 700කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට

කල්පිටිය – පාලවිය ප්‍රධාන මාර්ගයේ නාච්චිකල්ලිය ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එන ලද බීඩි කොළ කිලෝ 704යි ග්‍රෑම් 700ක් සමඟ සැකකරුවන් 5 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට… Read More

Gossips

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මධ්‍යයේ තියුණු ආයුධයකින් පහර දී අයෙක් මරුට

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මධ්‍යයේ ජනාකීර්ණ වීථියකදී අද කිසියම් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයන් 3 දෙනෙකුට තුවාල සිදුකර ඇති අතර, ඉන් එක් අයෙකු පසුව ජීවිතක්ෂයට පත්වී තිබෙනවා…. Read More

Gossips

Update : ගෝඨාභය රාජපක්ෂට විදෙස්ගතවීමට අවසර

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට විදේශගතවීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද අවසර ලබාදුන්නා. ඒ, මැදමුලන ඩී .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිත කිරීමේ… Read More

Gossips

ජනපති ඉදිරියේ ඇමති විමල් නව අමාත්‍යධුරයේ දිවුරුම් දෙයි (ඡායාරූප)

අමාත්‍ය විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර නිවාස සහ සමාජ සුබසාධන අමාත්‍යධුරයේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ අනුව මේවන විට නව රජයේ කැබිනට් අමාත්‍යවරු 22 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු… Read More

Gossips

අමාත්‍යාංශ 21ක විෂයන් ගැසට් කෙරේ

අමාත්‍යාංශ 21කට අදාළ විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබෙනවා. මෙතෙක් නීතිය හා සාමය අමාත්‍යාංශය යටතේ පැවති පොලිස් දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශය… Read More

Gossips

ජවිපෙ මහමැතිවරණයකට හරස් වේ

මේ අවස්ථාවේ හදිසි මහමැතිවරණයක් කැදවුවහොත් ජනතා විමුක්ති පෙරමුණ ඊට විරෝධය පළ කරන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළා. එම පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට… Read More

Gossips

ඇමති චමල් වැඩ අරඹයි – වෙල්ගම සෞඛ්‍ය අමාත්‍යංශයට එයි (ඡායරූප)

පසුගියදා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (09) සිය අමාත්‍යංශයේදී එම ධුරයේ වැඩ ආරම්භකළා. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අවස්ථාවට පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්… Read More

Gossips

සිය ක්‍රමෝපාය අභිලාශයන් සුරකින්නැයි, ඉන්දියාවෙන් නව රජයට ඉල්ලීමක්

ව්‍යවස්ථා අර්බුදය හමුවේ, ශ්‍රී ලංකාවේ පත්වන නව රජය සිය ක්‍රමෝපාය අභිලාෂයන් ආරක්ෂා කර ගනිමින් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ඉන්දියාව පවසනවා. ඉන්දීය රජයේ ඉහළ පෙළේ නිලධාරියෙකු උපුටා දක්වමින්… Read More