Gossips පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නිවැරදියි නව රජයක් තෝරාපත්කර ගැනීම සදහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නිවැරදි බව මුතියංගන රජමහා විහාරයේ භාරකාර ශාස්ත්‍රපති ආචාර්ය පුජ්‍ය මුරුද්දෙනියේ ධම්මරතන හිමියන් පවසනවා…. Read More
Gossips JVP අරමුණ ගැන නායක අනුර කුමාර කියූ කතාව තීරණාත්මක දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම තම පක්ෂයේ අරමුණ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අද පස්වරුවේ පදනම් ආයතනයේ පැවැති වැඩසටහනකදී ඔහු මේ බව සදහන් කළා. Read More
Gossips ජනපති, මහවැලි අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ මහවැලි අධිකාරියේ සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. පෙරවරුවේ මහවැලි අධිකාරියට පැමිණි ජනාධිපතිවරයා එහි ජ්‍යෙෂ්ඨ… Read More
Gossips පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය හෙට (13) දක්වා කල්තබයි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය හෙට (13) උදෑසන 10 දක්වා කල්තබා තිබෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම්… Read More
Gossips බංග්ලාදේශ මැතිවරණය සතියකින් කල් යයි ලබන දෙසැම්බර් 23 වන දා පවත්වන බවට ප්‍රකාශ වූ බංග්ලාදේශ මහමැතිවරණය දෙසැම්බර් 30 වන දා දක්වා සතියකින් කල් තැබීමට එරට ප්‍රධාන මැතිවරණ කොමසාරිස්වරයා අද තීරණය කළා. ඒ, මැතිවරණය සඳහා සූදානම්වීමට කල්… Read More
Gossips ජය පෙනි පෙනී ඇදවැටුණු සුරූපී ක්‍රීඩිකාව දණ ගා ගොස් ලොවටම කියාදුන් පාඩම කාන්තා සහය දිවීමේ තරඟයකදී එයට සහභාගීවූ ක්‍රීඩිකාවක් කළ අමුතුම දෙයක් ගැන මේ වෙනකොට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. තරඟය පැවැත්වුනේ ජපානයේ Fukoka හිදීයි. එහිදී සිදුවන්නේ තම මීළඟ ක්‍රීඩකයාට යෂ්ටිය… Read More
Gossips ගාලුමුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වැසේ විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා. Read More
Gossips අධිකරණ භුමියේ සද්දෙ දාපු UNP ආධාරකරුවන්ට ඇමති වාසු කළ දේ ජනාධිපතිවරයාට විධායක බලතල වලට අමතරව ජනතාවගේ බලයද ඇතිබව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. ඔහු මේ අදහස් දැක්වුයේ අද උදෑසන ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණි අවස්ථාවේදියි. අමාත්‍යවරයා මේ අදහස් දැක්වීමත්… Read More
Gossips කැළණි සරසවි සිසුන් විරෝධතා පාගමනක සරසවි සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් ගාලූමුවදොරට පිවිසෙන මාර්ගය කොළඹ – ලෝටස් වටරවුමෙන් මේ වනවිට වසා දමා තිබෙනවා. සුබසාධන ගැටලූ ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කැළණිය විශ්වවිද්‍යාලයේ… Read More
Gossips අම්බලන්තොට පුහුල්යාය මාර්ගයේ ගිලා බැසීමක් අම්බලන්තොට – පුහුල්යාය මාර්ගයේ ස්ථානයක හදිසි ගිලා බැසීමක් ඇතිව තිබෙනවා. එම මාර්ගය හරහා ඉදිකර ඇති බෝක්කුවක් කැඩීයාම හේතුවෙන් අද පෙරවරුවේ මෙලෙස මාර්ගය ගිලාබැසීමට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන්… Read More