Gossips ගැටුමට කතානායක වගකිව යුතු බවට ආණ්ඩුවෙන් චෝදනා අද පාර්ලිමේන්තුවේදී ඇති වූ උණුසුම් තත්ත්වයට කතානායකවරයා වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පාර්ලිමේන්තු සංකීර්ණයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට… Read More
Gossips රන්ජන් රාමනායක සහ තෙවරප්පෙරුමට එරෙහිව පාර්ලිමේන්තු පොලීසියට පැමිණිල්ලක් අද ඇති වූ ගැටුම අතරතුර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා තමන්ට තර්ජනය කරමින් පිහියකින් පහරදීමට උත්සාහ කළ බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පාර්ලිමේන්තු පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්… Read More
Gossips යළි දැනුම් දෙනතුරු උතුරේ ධීවර කටයුතුවලට තහනමක් නැවත දැනුම් දෙනතුරු උතුරු ප්‍රදේශයෙන් ධීවර කටයුතු සදහා මුහුදු නොයන ලෙසට ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා ධීවර ප්‍රජාවට දැනුම් දෙනවා. මධ්‍යම බෙංගාල… Read More
Gossips පාර්ලිමේන්තුවේ බහුතරය පිළිගත යුතුයි – පාඨලී පාර්ලිමේන්තුවේ බහුතරය ආණ්ඩුව, පිළි ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක් එක්ව පාර්ලිමේන්තු සංකීර්ණයේ අද කැදවූ මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
Gossips බහුතරයක් නැති නිසා පාර්ලිමේන්තුවේ කලහ කරන බව ජවිපෙ කියයි බහුතර බලය නොමැති නිසා ඇතමුන් පාර්ලිමේන්තුවේ කලහකාරි තත්ත්වයන් නිර්මාණය කරමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එම පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ… Read More
Gossips හැකි නම් මහ මැතිවරණයක් සමඟ ජනපතිවරණයක් කැඳවන්න – එජාපයෙන් අභියෝගයක් හැකි නම් මහ මැතිවරණයක් සමගින් ජනාධිපතිවරණයක් කැදවන ලෙසට එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට අභියෝග කරනවා. එහි නායකයන් මේ බව ප්‍රකාශ කළේ යුක්තියේ ජන හඩ ජයග්‍රහණයේ රැළිය නමින් අද කොළඹ – ලිප්ටන් වටරවුමේදී… Read More
Gossips බංග්ලාදේශයේ විපක්ෂයේ 60 ක් අත්අඩංගුවට බංග්ලාදේශයේ – ඩකා අගනුවර ගැටුම් ඇතිවීමෙන් පසු පොලීසිය විපක්ෂ ක්‍රියාකාරීන් 60 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එරට විරුද්ධ පක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂය චෝදනා කරන්නේ දෙසැම්බර් 30 වනදා පැවැත්වීමට… Read More
Gossips ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 336 යි ශ්‍රී ලංකා කණ්ඩායම සමග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ එංගලන්ත දෙවන ඉනිම අද ආරම්භ වූ අතර, ඔවුන් මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 46 ක් පිටුපසින්… Read More
Gossips අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් අඩු කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩුවන බවයි කොළඹ පැවත්වෙන මාධ්‍ය හමුවකට… Read More
Gossips කුවේට් ගුවන්තොටුපලේ වැඩකටයුතු තාවකාලිකව අත්හිටුවයි පවතින අධික වැසි සහ සුළං සහිත අයහපත් කාලගුණය හේතුවෙන් කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපලට යානා පැමිණීම සහ පිටවීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. අද උදෑසන එලෙස පැමිණි ගුවන් යානා කිිහිපයක් අවට රටවල… Read More