Gossips

මළසිරුරක් මැදිරිගිරියේ අවන්හලකින් හමුවෙයි

පොළොන්නරුව – මැදිරිගිරිය නගරයේ පිහිටි රාත්‍රී අවන්හලක තිබී මියගිය තරුණයෙකුගේ සිරුරක් ඊයේ රාත්‍රියේ හමුව තිබෙනවා. පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයා සියදිවි හානිකරගන්නට ඇති බවට සැක කරන බවයි…. Read More

Gossips

29 දෙනෙකුට මරු කැඳවමින් බස් රථයක් ප්‍රපාතයකට පෙරළී යයි

පෘතුගාලයට අයත් මැඩෙයිරා දූපතේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් සිදුවූ අනතුරකින් ජර්මන් සංචාරකයින් 29 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේදී 55 දෙනෙකු… Read More

Gossips

පිටුවහල් කෙරුණු මධුෂ්ගේ ඥාති සොහොයුරෙකු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබූ පාතල නායක මාකඳුරේ මධුෂ්ගේ ඥාති සොහොයුරෙකු වන නිලාන් රොමේෂ් සමරසිංහ නැමැත්තා අද උදෑසන මීගමුව මහේස්ත්‍රාත්… Read More

Gossips

යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකුට තුවාල

පානදුර – රත්නපුර මාර්ගයේ ඉංගිරිය – මානාන ප්‍රදේශයේදී යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් තරුණයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත්තේ යතුරුපැදිය වේගය පාලනය… Read More

Gossips

මධුෂ් සමඟ අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ තවත් දෙදෙනෙකු කටුනායකදී රහස් පොලිසිය භාරයට

පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙකු මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා. අද අලූයම 5.55 ට පමණ යූ.එල්. 226 දරණ ගුවන් යානයෙන්… Read More

Gossips

රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත උදාවේ

අලූත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත අද අලූයම 4.52ට යෙදී තිබූ අතර, කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු සහ තල මිශ්‍ර කිරිබත් අනුභව කොට නැගෙනහිර දිශාව බලා පිටත්වීම යෝග්‍ය බවයි ජ්‍යොතිෂයේ… Read More

Gossips

පන්නිපිටියේ මුද්‍රණාලයක ගින්නක්

පන්නිපිටිය – අඹගහන්දිය ප්‍රදේශයේ මුද්‍රණාලයක හදිසි ගින්නක් හටගෙන ඇති අතර, එය, පාලනය කිරීම සඳහා කෝට්ටේ මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය සහ පොලීසිය එක්ව කටයුතු කරමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ඒකකය… Read More

Gossips

‘‘රාවණ – වන්’’ සාර්ථකව අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත

මෙරට ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙපලක් විසින් නිර්මාණය කළ ‘‘රාවණ – වන් ’’ චන්ද්‍රිකාව අද අලූයම 2.16 ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලැබුවා. ඇමරිකාවේ – වර්ජනියා… Read More

Gossips

තද වැසි තවදුරටත්

දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් තද අකුණු සහ වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ… Read More

Gossips

දින 12 කදී අධිවේගයේ ආදායම මිලියන 320 ක්

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ අවුරුදු කාලසීමාව තුළදී අධිවේගී මාර්ගවල ආදායම සියයට 8 ක වර්ධනයක් පෙන්නුම් කරන බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු අංශයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක පවසනවා. පසුගිය… Read More