Gossips

ජනවාරියේ පෞද්ගලික රථ වාහන ආනයයනයට ඇ.ඩො. මිලියන 95 ක වියදමක්

මෙම වසරේ ජනවාරි මාසයේදී පෞද්ගලික රථවාහන ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 49.5 ක් වැය කර තිබෙනවා. පසුගිය වසරේ ජනවාරි මාසය හා සැසඳීමේදී මෙය සියයට 47.9 ක කැපී පෙනෙන පහළ යාමක් බවයි ශ්‍රී ලංකා මහ… Read More

Gossips

ආසියානු මළල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳ සූදානමක්

ආසියානු මළල ක්‍රීඩා තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. ලබන 21 වනදා සිට 24 වනදා දක්වා කටාර් හිදී ආසියානු මළල ක්‍රීඩා තරගවලිය මෙවර පැවැත්වෙන්නේ 23 වන වරටයි. ශ්‍රී… Read More

Gossips

හොර වෛද්‍යවරියක් ඇල්පිටිය රෝහලෙන් අල්ලයි

වෛද්‍යවරියක් ලෙස ව්‍යාජව පෙනී සිටි 24 හැවිරිදි කාන්තාවක් ඇල්පිටිය රෝහලේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටාව – සිද්දමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. ඇය ඊයේ… Read More

Gossips

මුලතිව්හිදී විජලනයෙන් පුද්ගලයෙකු මරුට

මුලතිව් – මුල්ලියාවලෙයි ප්‍රදේශයේදී අධික උෂ්ණත්වය හේතුවෙන් විජලනයට ලක්ව පුද්ගලයෙකු ඊයේ මියගොස් තිබෙනවා. 51 හැවිරිදි මෙම පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ. මොහු සිය… Read More

Gossips

දුම්රිය වෘත්තිය සමිති මුදල් අමාත්‍යාංශයට-ලොතරැයි අලෙවි නියෝජිතයන්ගෙන් රතු එළියක්

දුම්රිය වෘත්තිය සමිති සහ ප්‍රවාහන අමාත්‍යවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක් දැන් පැවැත්වෙනවා. මුදල් අමාත්‍යාංශයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙන්ම එම අමාත්‍යාංශයේ ලේකම්වරයාද… Read More

Gossips

බක් මහ උළෙලක පාපැදි තරගයේ ජයග්‍රාහකයා යතුරුපැදියකින් යට කර පලා යයි

බක්මහා උළෙලක පාපැදි තරගය ජයග්‍රහණය කළ පුද්ගලයා, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් යටකර පලායාමේ පුවතක් හබරණ ගනේවල්පොල ප්‍රදේශයෙන් වාර්තා වනවා. පොලිසිය සදහන් කලේ හබරණ ඊරියගොල්ල… Read More

Gossips

රාවණ – වන් ගුවන්ගත කිරීම සාර්ථකයි-ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් කියයි

මෙරට පළමු චන්ද්‍රිකාව වන ‘‘රාවණ – වන් ’’ ගුවන්ගත කිරීම සාර්ථක බව එය නිපද වූ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙදෙනා ප්‍රකාශ කළා. ජපානයේ සිට හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ චන්ද්‍රිකාව… Read More

Gossips

බන්දුලගෙන් කථානායකවරයාට පැමිණිල්ලක්

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇති බවට සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන කථානායකවරයාට… Read More

Sports

ඩයන් ගෝමස් ආසියානු බොක්සිං සම්මේලනයේ විධායක කමිටුවට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා ආසියානු බොක්සිං සම්මේලනයේ විධායක කමිටුවට තේරී පත් විය. ආසියානු බොක්සිං සම්මේලනය නිලධාරි මණ්ඩලය තෝරා ගැනීම සඳහා වූ නිලවරණය තායිලන්තයේදී ඊයේ පැවැත් විය. එහිදී නිලධාරීන් තෝරා පත් කර ගත්තේ, රටවල් 17 ක නියෝජිතයන් 36 දෙනෙකුගේ ඡන්දයෙනි. ආසියානු බොක්සිං සම්මේලනයේ නව සභාපති ලෙස කටාර්හි යූසුෆ් […]
The post ඩයන් ගෝමස් ආසියානු බොක්සිං සම්මේලනයේ විධායක කමිටුවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

කළුතර – වැලිපැන්න – කරපාගල ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ එම උණ්ඩ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ මෙම… Read More