සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්ෂණයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය ඕස්ට්‍රේලියාව බලා අද රාත්‍රියේ පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව ඔහු එළඹෙන 23 වනදා බ්‍රිස්බේන්… Read More
Author: admin
ස්මිත් ඇතුළු ක්‍රීඩකයින්ට පැනවූ තහනම තවදුරටත්
News 1st : තරග තහනමකට ලක්ව සිටින ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ස්ටීවන් ස්මිත් ඇතුළු ක්‍රීඩකයින්ට පනවා තිබූ තරග තහනම එලෙසම ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. දකුණු අප්‍රිකා තරග සංචාරයේදී පන්දුව පළුදු කිරීමේ වරද හේතුවෙන් ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට්, හිටපු නායක ස්ටීවන් ස්මිත් සහ හිටපු උප නායක ඩේවිඩ් වෝනර්ට එරට ක්‍රිකට් ආයතනය […]
The post ස්මිත් ඇතුළු ක්‍රීඩකයින්ට පැනවූ තහනම තවදුරටත් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
අකිල ධනංජය වෙනුවට නිෂාන් පීරිස්
COLOMBO (News 1st) : එංගලන්තයට එරෙහි තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ අකිල ධනංජය වෙනුවට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් කැඳවා තිබේ. පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වීම හේතුවෙන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය ලබන සිකුරාදා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හිදී පරීක්ෂණයකට ඉදිරිපත් වීමට නියමිතව තිබේ. ශ්‍රී […]
The post අකිල ධනංජය වෙනුවට නිෂාන් පීරිස් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

