Gossips පාකිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 17 ක් මරුට වයඹ දිග පාකිස්ථානයේ – කයිබර් – පක්තුන්ක්වා ප්‍රාන්තයේ ජනාකීර්ණ වෙළදපොලක් අසල අද සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් 30 දෙනෙකු පමණ එහිදී තුවාල ලබා ඇති… Read More
Gossips ගුරු සංගමයක් විභාග දීමනා වැඩි කරන ලෙස ඉල්ලයි විභාග රාජකාරී සඳහා ගෙවනු ලබන සියලූ දීමනා ඉහළ දැමීමට කටයුතු කරන ලෙස ලංකා ගුරු සේවා සංගමය විභාග කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කරනවා. විභාග කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය ඉල්ලා… Read More
Gossips කතානායක ප්‍රතික්ෂේප කරමින් ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවෙන් පිටව යයි – සභාව 27 වනදාට කල් තැබේ කතානායකවරයා සහ ඔහුගේ තීරණ ප්‍රතික්ෂේප කරමින් ආණ්ඩු පක්ෂය අද පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත්ව ගියා. ඒ, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සංයුතිය පිළිබඳව කතානායකවරයාගේ තීරණයට විරෝධය දක්වමින්…. Read More
Gossips නරක් වූ පුවක් යැවූ සනත්, මුම්බායි බුද්ධි ඒකකයට කැඳවයි නරක් වූ පුවක් තොගයක් ඉන්දියාවට එවීම සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ඇතුළු තවත් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකුට දෙසැම්බර් 23 දා මුම්බායිහි ඉන්දීය ආදායම් බුද්ධි ඒකකය හමුවේ පෙනී… Read More
Gossips මහවිරු සැමරුම් ගැන බෞද්ධ තොරතුරු කේන්ද්‍රයෙන් පොලිස්පතිට පැමිණිල්ලක් උතුර පළාතේ සංවිධානය කර ඇති මහවිරු සැමරුම් අත්හිටුවමින් අධිකරණ නියෝග ලබා ගන්නා ලෙස බෞද්ධ තොරතුරු කේන්ද්‍රය අද පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළා. එහි විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අඟුලුගල්ලේ සිරිජිනානන්ද… Read More
Gossips මහවැලි ගඟේ අතුරුදන් වූ තරුණයින් දෙදෙනා නිරුපද්‍රිතයි මාතලේ – විල්ගමුව නිපොන් පාලම අසල මහවැලි ගඟේ අතුරුදන් වූ තරුණයින් දෙදෙනා නිරුපද්‍රිතව නැවත පැමිණ තිබෙනවා. මහවැලි ගඟේ ජලය ඉහළ යාමත් සමඟ වැලි කැණීම සඳහා යොදා ගන්නා බෝට්ටු දෙකක් ගොඩට ගෙන ඒමට මොවුන්… Read More
Gossips ඡන්ද විමසීමෙන් පාර්ලිමේන්තු බල තුලනයේ වෙනසක් සිදුකළ නොහැකි බව ඇමති නිමල් කියයි අද පැවැති ඡන්ද විමසිමෙන් පාර්ලිමේන්තු බල තුලනයේ වෙනසක් සිදු කළ නොහැකි බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු සංකිර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා… Read More
Gossips හෙට පෙරවරු 8 සිට පැය 18 ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය අත්හිටුවයි අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු අටේ සිට ඉරිදා අළුයම දෙක දක්වා පැය 18 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය… Read More
Gossips පාකිස්ථානයේ – කරච්චි නුවර චීන කොන්සල් කාර්යාලයට ප්‍රහාරයක් පාකිස්ථානයේ – කරච්චි නුවර චීන කොන්සල් කාර්යාලයට අද සන්නද්ධ ප්‍රහාරයක් එල්ල වුණා. වෙරළාසන්න කරච්චියේ අධි ආරක්ෂිත කලාපයක පිහිටි කොන්සල් කාර්යාලය වෙතින් වෙඩි හඬ සහ පිපිරීම් අසන්නට හැකිවූ බවයි… Read More
Gossips රුපියල 180 ට වඩා පහත වැටේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද රුපියල් 180 ඉක්මවා නව වාර්තාගත අවම අගයක් සටහන් කළා. ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාත වලට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල්… Read More