Gossips මධුෂ් සමඟ අත්අඩංගුවේ සිට පිටුවහල් කළ තවත් අයෙකු අත්අඩංගුවට පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඊයේ පිටුවහල් කළ දෙදෙනාගෙන් 22 හැවිරිදි මොහොමඩ් අෆ්රිඩී නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු දැනට රදවාගෙන… Read More
Gossips 21 වන දා තෙක් තද වැසි තද වැසි තත්ත්වය ලබන 21 වන දා දක්වා පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ ඉදිරි දින දෙක තුළත් පස්වරු කාලයේදී තද වැසි ඇති විය හැකි බවයි…. Read More
Gossips තායිවානයේ ප්‍රබල භූ කම්පනයකින්, තායිපේ අගනුවර ගොඩනැගිලි සෙලවේ තායිවානයේ වෙරළාසන්න හුවලියන් නගරයට ඔබ්බෙන් ඊයේ ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා. රික්ටර් පරිමාණයේ 6.1ක ප්‍රබලතාවකින් යුත් එම කම්පනය තායිපේ අගනුවරට ද බලපෑ අතර එහි ගොඩනැගිලි සසලවීමක් වාර්තා වූ බව… Read More
Gossips ශ්‍රී ලංකා සංචිතයට වැඩමුළුවක් 2019 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය දින තුනක කණ්ඩායම එකමුතු කිරීමේ වැඩසටහනකට සහභාගි වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල් පවසනවා. ක්‍රිකට් ආයතනයේ… Read More
Gossips කුමන වනෝද්‍යානයේදී දිවියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මරුට කුමන ජාතික වනෝද්‍යානයේදී දිවියෙකුගේ පහරදීමකට ලක්වූ කම්කරුවෙකු මියගොස් තිබෙනවා. බරපතල තුවාල ලැබූ තවත් අයෙකු රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. Read More
Gossips සජිත්, රවී අදත් ගැටෙයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස හා එම පක්ෂයේ උප නායක රවී කරුණානායක යන මහත්වරුන් අතර මේ දිනවල මතුව ඇති මත ගැටුම දිනෙන් දින උණුසුම් වනවා. වලස්මුල්ල ප්‍රදේශයේ අද පැවති… Read More
Gossips ගෝඨාභයට එරෙහි මෙහෙයුම් පිටුපස මංගල ? – පොදුජන පෙරමුණෙන් චෝදනා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ජාත්‍යන්තරය හමුවේ නඩු ගොනු කිරීම පිටුපස මුදල් අමාත්‍ය මංගල සමරවීර සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු… Read More
Gossips ගෝඨාභයට එරෙහි නඩු පිටුපස සිටින පිරිස ගැන සමන්ත විද්‍යාරත්න හෙළිකරයි ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පැවරෙන නඩු පසුපස සිටින්නේද රාජපක්ෂ පවුලේ සාමාජිකයන් බව ජනතා විමුක්ති පෙරමණු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. බදුල්ලේ පැවති රැස්වීමක් අමතමින්… Read More
Gossips පෙරටුගාමීන්ගෙන් සැලසුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළදීම පරාජය කිරීමට සියලුම දේශපාලන පක්ෂ සමඟ ඉදිරියේදී සාකච්ඡා කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. ඒ පිළිබඳව… Read More
Gossips ඇල්ල ප්‍රාදේශීය සභාවේ රැස්වීම් ශාලා ගොඩනැගිල්ලේ සිවිලිම කඩා වැටෙයි බදුල්ල දිස්ත්‍රික්කයට අයත්, ඇල්ල ප්‍රාදේශීය සභාවේ අලුතින් ඉදිකෙරුණු රැස්වීම් ශාලා ගොඩනැගිල්ලේ සිවිලිම ඊයේ රාත්‍රියේ කඩා වැටී තිබෙනවා. දේශපාලන මැදිහත්වීම් මත මෙහි ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙකුට… Read More