පුද්ගලයන් 166 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් ඉන්දියාවේ වාණිජ අගනගරය වූ මුම්බායි පුරයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී අදට දස වසරක් ගත වනවා. 2008 වසරේ නොවැම්බර් 26 වන දා කරච්චියේ සිට මුම්බායි නුවරට පැමිණි… Read More
Author: admin
ශ්‍රී ලංකාව පැරදු එංගලන්තයට විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එංගලන්තය තරග 3 ට 0 ක පූර්ණ ජයග්‍රහණයක් අත් කරගෙන තිබේ. ඒ, කොළඹ එස්. එස්. සී පිටියේ පැවැති තෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 42 කින් ජය ගනිමිනි. ජයග්‍රහණය සඳහා ලකුණු 327 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි ඉනිමේදී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ […]
The post ශ්‍රී ලංකාව පැරදු එංගලන්තයට විශිෂ්ඨ ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

