Gossips

තෙල් ප්‍රවාහන දුම්රිය රියදුරන්ගේ වර්ජනය ඔඩුදුවයි

ඉන්ධන ප්‍රවාහන කරන දුම්රිය රියදුරන් ඊයේ (26) ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි. කොළොන්නාව සහ ඔරුගොඩවත්ත අතර ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියක් නවතා ප්‍රදේශවාසීන්… Read More

Gossips

මාතර සිසු ඝාතනයේ අවසන් සැකකාර සිසුවාත් පොලිසියට භාරවෙයි

මාතර – ඇලවේල්ල පාර, ප්‍රදේශයේ උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අවසන් පාසල් සිසුවා ද පොලීසියට භාර වී තිබෙනවා. ඉන් අනතුරුව… Read More

Sports

වසරේ රග්බි ක්‍රීඩකායට හිමි සම්මානය ජොනීට

COLOMBO (News 1st) : අයර්ලන්තයේ ජොනී සෙක්ස්ටන් 2018 වසරේ රග්බි ක්‍රීඩකායට හිමි සම්මානය හිමිකර ගත්තේ ය. ඔහු වාර්තා අතරට එක්වුණේ, එම සම්මානය 2001 වසරෙන් පසුව හිමිකර ගත් පළමු අයර්ලන්ත ජාතිකයා ලෙසයි. ලොව පුරා සිටින දක්ෂ රග්බි ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් හා කණ්ඩායම් ඇගයීම සඳහා ලෝක රග්බි සම්මේලනය විසින් පවත්වන ලබන වාර්ෂික සම්මාන උළෙල මොනාකෝ හීදී පැවැත්විණ. […]
The post වසරේ රග්බි ක්‍රීඩකායට හිමි සම්මානය ජොනීට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

STF සමග වෙඩි හුවමාරුවකින් පාතාල සාමාජිකයන් දෙදෙනෙකු මරුට

කොට්ටාව රුක්මල්ගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඔවුන් හබරකඩ වසන්ත සහ මීගොඩ උපුල් යන පාතාල සාමාජිකයන්… Read More

Gossips

ජනපති පොලිස්පතිගෙන් විශේෂ වාර්තාවක් ඉල්ලයි

ජනාධිපතිවරයා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් පිරිසක් අතර සාකච්ඡාවක් අද දහවල් ජනාධිපති කාර්යාලයේදි පැවැත්වුණා. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පතිවරයාට නියෝග කර ඇත්තේ, පසුගිය… Read More

Gossips

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුවක් එළැඹෙන 4 වැනිදා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුවක් එළැඹෙන 4 වැනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. පක්ෂයේ මහලේකම් ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා… Read More

Gossips

වසන්ත සේනානායක එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම් රැස්වීමට

නව රජයට සහය පළ කරමින් සංචාරක හා වනජීවි අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් වසන්ත සේනානායක මහතා අද පස්වරුවේ පැවැති එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම් රැස්වීමට සහභාගී වී සිටිනවා. ඊට එක් වූ එක්සත් ජාතික පක්ෂ… Read More

Gossips

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රැකගත යුතුයි – රනිල් වික්‍රමසිංහ

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රැකගත යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පස්වරුවේ විහාරමාහාදේවී උද්‍යානයේ පැවැති වැඩසටහනකට එක්වෙමින්. ප්‍රජාතන්ත්‍රවාදය… Read More

Gossips

ETI අධ්‍යක්ෂවරුන්ට ගැලවෙන්න අපි ඉඩ තියන්නේ නෑ – ETI තැන්පත්කරුවන්

තමන්ට සාධාරණයක් ඉටුකරන්නැයි ඉල්ලා ඊ.ටී.අයි මූල්‍ය ආයතනයේ තැන්පත්කරුවන් අද නීතිපතිවරයාට ලිපියක් භාර දෙමින් පැමිණිලි කළා. – අනූෂා ජයන්ති – අපි හෙට දිනයේදීත් CID එකට පොලිස්පතිතුමාට ජනාධිපතිතුමාට… Read More

Gossips

වැරදි චෝදනා ගොනුකරමින් තමන් සිරගතකර ඇති බවට ඥානසාර හිමියන්ගෙන් ප්‍රකාශයක්

වැරදි චෝදනා ගොනුකරමින් තමන් සිරගත කොට ඇති බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා. හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ අද පැවති නඩු කටයුත්තකට පෙනී සිටීමෙන් අනතුරුව… Read More