Gossips

බැඳුම්කර වංචාවේ සිංහල සහ දෙමල පිටපත් සති දෙකක් තුළ ජනපති ඉල්ලයි

බැඳුම්කර වංචාවේ සිංහල සහ දෙමල පිටපත් සති දෙකක් තුළ නිකුත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශවලට දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහපෙරුම පවසනවා. Read More

Gossips

නීතිවිරෝධීව මැණික් ගරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු බගවන්තලාව – කැම්පියන් වත්තේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (26) පස්වරුවේ අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා 28 සහ 35 හැවිරිදි පුද්ගලයින් බවයි පොලීසිය… Read More

Gossips

රුවන්පිටියට අමුතු වැස්සක් (ඡායාරූප)

වැලිකන්ද රුවන්පිටිය ඇතුළු ගම්මාන කිහිපයකට ඊයේ දිනයේ කළු පැහැති වර්ෂාවක් ඇදහැළුණු බව ප්‍රදේශවාසීන් පවසනවා. ඔවුන් ප්‍රකාශ කරන්නේ පස්වරුවේ ඇදහැළුණු වර්ෂාව මෙලෙස කළු පැහැති වර්ණයෙන් යුක්ත බවයි…. Read More

Gossips

ඉන්ධන දුම්රිය රියදුරු වර්ජනය අවසන් – පිට පළාත් බෙදා හැරීම්වලට තවදුරටත් බාධා

ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රිය රියදුරන් ක්‍රියාත්මක කළ වර්ජනය අද (27) පෙරවරු 10 ට අවසන් කෙරුණා. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ… Read More

Gossips

අද පාර්ලිමේන්තුවට එජාපයෙන් කල් තැබීමේ යෝජනාවක් – යනවා ද?, නැද්ද ? තීරණයක් ගැනීමට ආණ්ඩු පක්ෂය රැස්වේ

උණුසුම් දේශපාලන වාතාවරණය හමුවේ අදත් පාර්ලිමේන්තුව රැස්වනවා. අද (27) පස්වරු 1ට රැස්වීම ආරම්භ කිරීම සඳහා මේ වන විට සියළු කටයුතු සූදානම් බවයි එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ. කෙසේ වෙතත්,… Read More

Gossips

CIDය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ පැමිණීම අපේක්ෂාවෙන්

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අද (27) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණ ද ඔහු මේ දක්වා එහි පැමිණ නැහැ. කෙසේ වෙතත්, අද දිනය… Read More

Gossips

අධිකරණ තීන්දුවක් අභියස, විශ්වාස භංගයක් විවාද කළ හැකි ද?

අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකසිය විසි දෙදෙනෙකු ඉදිරිපත් කර ඇති පෙත්සම අභියාචනාධිකරණය මගින් විභාග කර අවසන් වන තුරු විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේදී… Read More

Gossips

මහමැතිවරණය කඩිනමින් අවශ්‍යයි – පා.ම. ඩලස්

ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අවුල් සහගත තත්ත්වයකට පත් නොකර කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ… Read More

Gossips

පාර්ලිමේන්තුවට එජාපයෙන් යෝජනා දෙකක්

අනිද්දා සහ ලබන 30 වන දා පාර්ලිමේන්තුවට යෝජනා දෙකක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ අද (27) පෙරවරුවේ පැවති… Read More

Gossips

මේ, පසුගිය ආණ්ඩුවේ අවසන් ජවනිකාවයි – ඇමති අනුර යාපා

පසුගිය ආණ්ඩුව, අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් බල ලෝභය උදෙසා අවසන් ජවනිකාව රඟදක්වමින් සිටින බව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා. බත්තරමුල්ල – නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ… Read More