Gossips

ධීවර ගැටළු කඩිනමින් විසදන්න අගමැතිගෙන් උපදෙස්

ධීවර ක්‍ෂේත්‍රයේ පවතින ගැටළුවලට කඩිනමින් විසඳුමක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ, ධීවර සංවිධාන නියෝජිතයින් ඇතුලු පිරිසක්… Read More

Gossips

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අද අධිකරණයට

තරුණයින් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙකුට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනාව පිළිබඳව කරුණු දැක්වීම සඳහා තමන් අද (28) දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී… Read More

Gossips

ආණ්ඩුවක් පවතී නම් බහුතරයක් තිබිය යුතුයි – හිටපු අගමැති

ආණ්ඩුවක් පවතින්නේ නම් එම ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතරය පැවතිය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ යුක්තියේ ජන හඬ මැයෙන් කළුතර ඊයේ (27) පැවති ජන හමුවකට… Read More

Gossips

කථානායකට එරෙහිව, වංචා විමර්ශන කාර්යාංශයට පැමිණිල්ලක්

කථානායකවරයා හැන්සාඩ් වාර්තාවක් කූඨ ලෙස සකස් කිරිම සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වෙත පැමිණිලි කර තිබෙනවා. පසුගිය 14 වනදා පාර්ලිමේන්තුවේ හෑන්සාඩ් වාර්තාව කථානායකවරයා… Read More

Gossips

ඇෆ්ගනිස්ථානයේදී ඇමරිකානු භටයන්ට ප්‍රහාරයක්

ඇෆ්ගනිස්ථානයේ ගස්නි ප්‍රදේශයේ ඇමරිකානු භට පිරිස් ඉලක්ක කර ගනිමින් ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එම ප්‍රහාරයේදී ඇමරිකානු භටයන් 3 දෙනෙකු මිය ගොස් තවත් 3 දෙනෙකු තුවාල ලබා ඇති බවයි… Read More

Gossips

විසිතුරු ශාක නිෂ්පාදනය දිරිමත් කෙරේ

විසිතුරු ශාක පැළ නිෂ්පාදනය අපනයන කර්මාන්තයක් ලෙස ක්‍රමවත්ව සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව… Read More

Gossips

ලෝක කුසලාන හොකී තරඟාවලිය ඇරඹේ

2018 ලෝක කුසලාන හොකී තරගාවලියේ සමාරම්භක උළෙල ඊයේ (27) ඉන්දියාවේදී පැවැත්වුණා. මෙවර තරගාවලිය සඳහා රටවල් 16ක් සහභාගි වන බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ. ඊයේ පැවති සමාරම්භක උළෙල සඳහා ඉන්දියාවේ සුපිරි නළු… Read More

Gossips

බුකිය රත්කළ යකඩ නයාගේ ඇත්ත කතාව මෙන්න

යකඩ පයිප්පයක් තුළ සිරවූ නාගයෙක් ඉන් මුදාගන්නා වීඩියෝවක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ Bhubaneshwar ප්‍රදේශයෙන්. කෙසේ වෙතත්… Read More

Gossips

ආර් අයි ටී අලස් මහතාගේ ගුණසමරුව කොළඹදී

මෙරට විශිෂ්ඨ අධ්‍යාපනඥයෙකු වූ ආර් අයි ටී අලස් මහතාගේ ගුණසමරුව අද කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේදී අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු… Read More

Gossips

ETI තැන්පත්කරුවන්ගෙන් ජනපතිට සංදේශයක්

ETI අධ්‍යක්ෂවරුන්ට නීතිමය පියවර ගන්නා ලෙස හා ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ETI තැන්පත්කරුවන්ගේ ස්වාධීන සංගමය අද ජනාධිපති කාර්යාලයට හා අග්‍රාමාත්‍ය කාර්යාලයට සංදේශයක් භාර දීමට පැමිණියා…. Read More