Gossips

ඇමරිකා – රුසියානු සාකච්ඡා අත්හිටුවයි

යුක්රේනයේ නෞකා 3ක් අත්පත් කර ගැනීමේ සිද්ධිය මුල් කර ගනිමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා තාවකාලිකව අත්හිටුවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්… Read More

Gossips

වාහන මිල ඉහළ යන්නේ මෙහෙමයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම සහ පවතින දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ඉදිරි මාස කිහිපයේදී වාහන මිල සියයට 15 ත් 20 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවන් ප්‍රකාශ කළා…. Read More

Gossips

හෙට තරඟයට බංග්ලාදේශ කණ්ඩායමේ වෙනසක්

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමඟ ඩකා හිදී හෙට ආරම්භ වීමට නියමිත දෙවන ටෙස්ට් තරඟය සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ ඉම්රාන් කයිස් සහභාගි නොවන බව වාර්තා වනවා. ඒ පුහුණුවීම් අතරතුර උරහිසේ ඇති වූ… Read More

Gossips

උතුරේ පොහොර හිඟයක්

මෙවර මාස් කන්නය සඳහා උතුර පළාතේ ගොවීන්ට අවශ්‍ය පොහොර මෙතෙක් ලැබී නොමැති බවට වාර්තා වනවා. ගොවිජන මධ්‍යස්ථානවලින් තමන්ට අවශ්‍ය පොහොර නිසි වේලාවට නොලැබීම හේතුවෙන් පෞද්ගලික වෙළඳසැල්වලින් පොහොර… Read More

Gossips

අතුරු සම්මත ගිණුමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

ලබන වසරේ මුල් මාස 4 සදහා රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1735 ක මුදලක් වෙන් කිරීම සදහා වන අතුරු සම්මත ගිණුමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන… Read More

Gossips

අඛණ්ඩව සභා වාර වර්ජනය කිරීමට ආණ්ඩු පක්ෂයෙන් තීරණයක්

කතානායක කරූ ජයසූරිය එම ධුරයේ කටයුතු කරන තෙක් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ සිය අමාත්‍යාංශයේ… Read More

Gossips

ගින්නකින් සහ විදුලිසැර වැදීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට

වදුරඹ – දෙයියන්දර ප්‍රදේශයේ නිවසක අද උදෑසන ඇති වූ ගින්නකින් එහි රැදී සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස පිලිස්සී මියගොස් ඇත්තේ 90 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය… Read More

Gossips

Update – ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අධිකරණයට පැමිණෙයි

තරුණයින් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙකුට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනාව පිළිබඳව කරුණු දැක්වීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න කොටුව… Read More

Gossips

නිදියහනේදී පියා මැරූ පුතා (ඡායාරූප)

පොල්ලකින් පහරදී සිය පියා ඝාතනය කළ පුතෙකු අද (28) අලුයම අත්අඩංගුවට ගත් බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසනවා. පහර කෑමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 73 හැවිරිදි සිව්දරු පියෙක් බවයි වාර්තා වන්නේ. අද (28) අලුයම්… Read More

Gossips

ජා ඇල රන් භාණ්ඩ අලෙවිසැලක් කොල්ලකයි

ජා ඇල දුම්රියපොල පාර ප්‍රදේශයේ පිහිටි රන් භාණ්ඩ අලෙවිසැලකට ඊයේ (27) රාත්‍රියේ ආයුධ සන්නද්ධව යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් තුන්දෙනෙකු එහි තිබූ රුපියල් හය ලක්ෂයක් පමණ වටිනා රන් භාණ්ඩ කොල්ලකා… Read More