Gossips

මහ බැංකුව තමන්ට නොසළකන බවට ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගෙන් චෝදනාවක්

ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් ඊ.ටී.අයි. තැන්පත්කරුවන් නොසලකා හරිමින් කටයුතු කරන බවට ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානයේ සභාපතිනි අනූෂා ජයන්ති ප්‍රකාශ කළා. එම සංවිධානය කොළඹදී අද… Read More

Gossips

රාජ්‍ය බලය ලබා ගැනීමෙන් පසු කටයුතු කරන හැටි සජිත් කියයි

රාජ්‍ය බලය ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරි වසර තුළ නීති රීති, චක්‍රලේඛ සහ විශේෂඥ උපදෙස් නොතකා කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ එක්සත්… Read More

Gossips

ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ පුරවැසි එකමුතුවේ සත්‍යග්‍රහයට අදට දින 8 යි

ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ පුරවැසි එකමුතුව සංවිධානය කර ඇති සත්‍යග්‍රහය අද 8 වන දිනටත් ක්‍රියාත්මකයි . ඊට එක්සත් ජාතික පෙරමුණේ කාන්තා නියෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ එක්වුණා. Read More

Gossips

චීනයේ පිපිරීමකින් 23 දෙනෙකු මියයයි

උතුරුදිග චීනයේ රසායනික කම්හලක් අසළ සිදුවූ පිපිරිමකින් 23 දෙනෙකුු මියගොස් තවත් විසිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා. ෂෙන්හුවා ප්‍රදේශයේ පිහිටා තිබෙන මෙම රසායනික කම්හලට රසයානික… Read More

Gossips

බදු ක්‍රමය සරළ කිරීම ඇතුලූ යෝජනා කිහිපයකට කැබිනට් අනුමැතිය

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ කෘෂිකාර්මික ප්‍රවර්ධනය වෙනුවෙන් මූල්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම මෙන්ම බදු ක්‍රමය සරල කිරීම සඳහා වන යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවුණා. මුදල් අමාත්‍යවරයා… Read More

Gossips

ජාත්‍යන්තර ටෙස්ට් පන්දු යවන්නන් අතර පළමු ස්ථානයට කගීසෝ රබාඩා

ජාත්‍යන්තර ටෙස්ට් පන්දු යවන්නන් අතර පලමු ස්ථානයට යලි පැමිණිමට දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කගීසෝ රබාඩා සමත්ව තිබෙනවා. එහි දෙවන ස්ථානය හිමිව ඇත්තේ එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන… Read More

Gossips

එජාපය විජාතික බලවේගයන්ට යටත් වෙලා

වත්මන් එක්සත් ජාතික පක්ෂය විජාතික බලවේගයන්වලට යටත් වී ඇති බව දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය නැමැති නව පක්ෂය චෝදනා කරනවා. එම පක්ෂයේ නියෝජිතයන් මෙම චෝදනාව එල්ල කළේ සිය මංගල ප්‍රවෘත්ති සාකච්ඡාව… Read More

Gossips

මන්ත්‍රී වසන්ත සේනානායක ගැන විවිධ අදහස්

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා පසුගිය දිනවල දැඩි කතාබහට ලක්වුණේ වරින්වර ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ අසුන් ගැනීම හේතුවෙන්. මේ සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී අදහස්… Read More

Gossips

මහ මැතිවරණයකට යෑමේදී සිදු කළ යුතු දෙයක් ගැන අස්ගිරි මහා ලේඛකාධිකාරී හිමියන් කියයි

ඉදිරි මහ මැතිවරණයකට යෑමේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමේ වගන්තියක්ද ඇතුළත් කරගත යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ… Read More

Gossips

හෙරොයින් ග්‍රෑම් 700 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන අටකට අධික වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 700 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. 71 හැවිරිදි මොහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පිළියන්දල ප්‍රදේශයේදී බවයි පොලිසිය… Read More