Gossips

කසළ තේ තොගයක් මාවනැල්ලෙන් අල්ලයි

ගම්පොල සිට කොළඹ දක්වා රැගෙන එමින් තිබූ කසළ තේ තොගයක් මාවනැල්ල නගරයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත අද උදෑසන මෙම වැටලීම… Read More

Gossips

ලක්ෂ 80 ක හෙරොයින් පිළියන්දලදී අල්ලයි

රුපියල් ලක්ෂ 80 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 700 ක් සමඟ පුද්ගලයෙකු පිළියන්දල – හොන්නන්තර ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිළියන්දල පොලීසියේ නිලධාරින් පිරිසක් විසින්… Read More

Gossips

හිරු ගමින් ගමට හල්පෙතොට – සේදෘවත්ත ගම්මානයට

රට පුරා ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීමේ අරමුණින් දියත්කළ හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ ගාල්ල – බද්දෙගම – හල්පෙතොට – සේද්‍රෘ… Read More

Gossips

අධිකරණයට භාරවූ ‘‘ආවා අශෝක්’’ රිමාන්ඩ්

ආවා කල්ලිය මෙහෙයවූ පුද්ගලයෙකු බව කියන අශෝක් කුමාර් නොහොත් මෝහන් අශෝක් නැමැත්තා ලබන මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මල්ලාකම් මහේස්ත්‍රාත් ඒ. ඇලෙක්ස් රාජා නියෝග කළා. ඒ, සැකකරු ඊයේ නීතීඥයෙකු… Read More

Gossips

පාර්ලිමේන්තුව අද යළි රැස්වෙයි – එජාපයෙන් මුදල් කප්පාදු කිරීමේ යෝජනාවක්

පාර්ලිමේන්තුව අද යළි රැස්වීමට නියමිතයි. උදෑසන 10.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර, එක්සත් ජාතික පක්ෂය සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයාගේ මුදල් කප්පාදු කිරිම සම්බන්ධයෙන් යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත්… Read More

Gossips

පැය 3 ක් තුළ මිලිමීටර 122 ක වර්ෂාවක් කොළඹට

කොළඹ නගරයට සහ ඒ අවට ප්‍රදේශ රැසකට ඊයේ පස්වරුවේ පැය 3 ක් තුළ මිලිමීටර 122 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. ඊයේ පස්වරු 2.30 සිට 5.30 දක්වා කාලසීමාව තුළ මෙම වර්ෂාපතනය ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More

Gossips

කාබුල් හි බ්‍රිතාන්‍ය ආරක්ෂක සමාගමකට ප්‍රහාරයක් – 10 ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි බ්‍රිතාන්‍ය ආරක්ෂක සමාගමකට එල්ලවූ ප්‍රහාරයකින් 10 දෙනෙකු මියගොස් තවත් 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙහිදී බෝම්බ ප්‍රහාර මෙන්ම වෙඩි… Read More

Gossips

නව සහල් වර්ගයක් අද වෙළඳපොලට

වී අලෙවි මණ්ඩලය විසින් සකස් කරන ලද නව සහල් වර්ගයක් අද නිල වශයෙන් වෙළඳපොලට හඳුන්වාදීමට නියමිතයි. නව සහල්වල පළමු ඇසුරුම අද පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් ජනාධිපති මෛත්‍රීපාල… Read More

Gossips

ශ්‍රී ලංකා කණ්ඩායම දෙසැම්බරයේ නවසීලන්තයට

ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග කිහිපයකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන මාසයේ නවසීලන්තයේ සංචාරයක නිරතවීමට නියමිතයි. එහිදී ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 3 ක් සහ එක් විස්සයි විස්ස… Read More

Gossips

විශේෂ පක්ෂ නායක රැස්වීමක් උදෑසන 9 ට

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද උදෑසන 9 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙනවා. කථානායක කාර්යාලය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකයින් දැනුම්වත් කර ඇති බවයි. මේ අතර පාර්ලිමේන්තුව උදෑසන 10.30 ට රැස්වන… Read More