Gossips

තාජුඩීන් සිද්ධියේ සැබෑ සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණය රහස් පොලීසියට කියයි

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ චෝදනා එල්ල කළ හැකි සැබෑ සැකකරුවන් සිටී නම් ඔවුුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර අපරාධ… Read More

Gossips

කතානායකවරයා, ජනාධිපති ලේකම් කාර්යාලයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග සිදුකෙරෙන සාකච්ඡාව සදහා කතාතායක කරූ ජයසූරිය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබෙනවා. අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ඇතුලූ මන්ත්‍රීවරුන්… Read More

Gossips

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු හෙට විවෘත කෙරේ

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු හෙට පෙරවරුවේ විවෘත කෙරෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද මෙම අවස්ථාවට එක්වෙමින් හෙට පෙරවරුවේ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති පරිශ්‍රයේ නිරික්ෂණ චාරිකාවක නිරතවීමට… Read More

Gossips

නෞකා 3 ක් සිය ග්‍රහණයට ගැනීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විශේෂ ප්‍රකාශයක්

යුක්රේනයට අයත් ප්‍රහාරක නෞකා 3 ක් සිය ග්‍රහණයට ගැනීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඔහු කියා සිටියේ මෙම නෞකා සිය ග්‍රහණයට ගැනීම සාධාරණ… Read More

Gossips

මොණරාගල අක්කර 2200 ක පැණි දොඩම් වගා කෙරේ

මෙරට විශාලතම පැණි දොඩම් වගා කලාපය බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අක්කර 2200 කින් යුත් මෙම වගා බිම තුළ බිබිලේ ස්වීට්ස්… Read More

Gossips

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් කපා හැරීමේ යෝජනාව සම්මත වෙයි

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් කපා හැරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ගෙන ආ යෝජනාව ඡන්ද 123 කින් අද (29) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එක්සත් ජාතික පෙරමුණ,දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද… Read More

Gossips

අද පස්වරුවේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

අද පස්වරුවේත් සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්ත්මේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තද වැසි ඇති… Read More

Gossips

අඹ සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

දඹුල්ල – කපුවත්ත ප්‍රදේශයේ වත්තකින් අඹ සොරාගත් තරුණයන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ මොවුන් තවත් මිතුරන් තුන්දෙනෙකු සමඟ මෙලෙස අඹ සොරාගෙන මලූවල අසුරා ත්‍රිරෝද රථයකින්… Read More

Gossips

පාර්ලිමේන්තු සැසිවාරයට ආණ්ඩු පක්ෂය අදත් සහභාගි නොවේ

ආණ්ඩු පක්ෂය නොමැතිව අදත් කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වුණා. පාර්ලිමේන්තු රැස්වීමට පෙර කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්ද පැවති අතර, ඊට ආණ්ඩු පක්ෂය… Read More

Gossips

පාසල් නිල ඇඳුම් ගැන විශේෂ දැනුම් දීමක්

පාසල් නිල ඇඳුම් පෙබරවාරිය අවසන්වීමට පෙර ලබන වසරේ පෙබරවාරි මාසය අවසන්වීමට පෙර පාසල් නිල ඇඳුම් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය සඳහන් කළේ මෙතෙක් කල් පැවති නිල ඇඳුම් වවුචර්… Read More