Gossips ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය අදයි ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන 1.7ක් ආබාධ සහිත පුද්ගලයින් බවයි ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ සඳහන් කළේ. 1996 සම්මත වූ ආබාධ… Read More
Gossips ප්‍රංශ ජනපති හදිසි රැස්වීමක් කැඳවයි ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් එරට රජයේ ප්‍රධානීන්ගේ හදිසි හමුවක් කැඳවා තිබෙනවා. ඒ මේ වනවිට එරට තුළ උද්ගතව ඇති ව්‍යාකූල තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි. ඉන්ධන බද්ද සහ ජීවන වියදම… Read More
Gossips කල් දැමුණු ජනපති සහ එජාපෙ සාකච්ඡා අද රාත්‍රියේ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අද රාත්‍රී 8 දක්වා කල් තබා තිබෙනවා. පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස්… Read More
Gossips සංචාරක මගී නෞකා පැමිණීමේ වර්ධනයක් කොළඹ වරාය ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ වරාය වෙත පැමිණෙන සංචාරක මගීි නෞකාවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරය පවසනවා. මේ වසරේ ගෙවුණු මාස 10ක කාල සීමාව තුළ කොළඹ වරායට පැමිණි සංචාරක… Read More
Gossips නීතිවිරෝ්ධී ගිනි අවි සමඟ දෙදෙනෙකු අම්බලන්ගොඩදී අල්ලයි නීතිවිරෝධී ගිනි අවි 3 ක් ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු අම්බලන්ගොඩ – වතුගෙදර ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් ගාල්ල සහ මොරොන්තුඩුව ප්‍රදේශවල සිදු වූ අපරාධ රැසකට සම්බන්ධ බවටයි… Read More
Gossips දුනු විදීමේ තේරීම් තරඟ කල් යයි ලබන වසරේ පැවැත්වීමට නියමිත සාක් තරඟාවලියේ දුනු විදීමේ තරඟ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරඟ කල් දමා තිබෙනවා. ඒ, තේරීම් තරඟ සඳහා ජාතික තලයේ දක්ෂ… Read More
Gossips මිහිතලයේ උණුසුමට ගැන ලෝක කාලගුණ සමුළුවේ අවධානයට ගෝලීය කාලගුණ වෙනස පිළිබඳ සමුළුවක් පෝලන්තයේ කිටොවයිස් නුවර ඊයේ පැවැත්වුණා. මෙම සමුළුවට හිටපු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු සභාපතිවරුන් හතර දෙනෙකු ද එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ…. Read More
Gossips දකුණේ ජනතාව සමඟ එක්ව කටයුතු කිරීම කිසිදු ගැටළුවක් නැහැ – විග්නේෂ්වරන් දකුණේ ජනතාව තම අයිතීන් පිළිගන්නේ නම් ඔවුන් හා එක්ව කටයුතු කිරීම කිසිදු ගැටළුවක් නොවන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා. අද (02) වව්නියාවේ පැවති උත්සවයකින් අනතුරුව… Read More
Gossips අසත්‍යක් බව කියන කරුණා අම්මාන්ගේ ප්‍රකාශය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රබල නායකයෙක් වන පොට්ටු අම්මාන් විදෙස් රටක ජීවත් වන බවට හිටපු එල්.ටී.ටී.ඊ. නායකයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පුවත්පතකට කළ ප්‍රකාශය අසත්‍යයක් බව… Read More
Gossips යුක්තියේ යාත්‍රාව රථ පෙළපාලිය තංගල්ල නගරයෙන් ගමන් අරඹයි එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන යුක්තියේ යාත්‍රාව රථ පෙළපාලිය අද (02) දෙවනි දිනටත් තංගල්ල නගරයෙන් ගමන් ආරම්භ කළා. මෙම රථ පෙළපාලිය අද (02) මහියංගනය නගරයෙන් අවසන්වීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂය… Read More