Gossips

නායකත්වය නොලැබුණු මාලිංග ලෝක කුසලානයට ක්‍රීඩා කරනවාද ? නැද්ද ? තීරණය මෙන්න

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග එළැඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වනවා. මීට පෙර මාධ්‍ය වාර්තා පළ වුණේ ලෝක කුසලාන එක්දින තරඟාවලියට එක්වන ශ්‍රී… Read More

Gossips

ගම්පහ – විගොඩ සණස සභාපති අත්අඩංගුවට

රුපියල් කෝටි 100 කට ආසන්න මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ ගම්පහ – විගොඩ සණස සමිතියේ සභාපති සමීර සේනානායක අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද පෙරවරුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පොලීසිය මගහරිමින්… Read More

Gossips

රාවණ – වන් ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානයට ළඟා වෙයි

මෙරට ඉංජිනේරුවන් දෙදෙනෙකු නිර්මාණය කළ පළමු චන්ද්‍රිකාව වන ‘‘රාවණ – වන් ’’ රැගත් සිග්නස් අභ්‍යවකාශ යානය, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ළගාවී තිබෙනවා. චන්ද්‍රිකාව නිර්මාණය කිරීමට දායක… Read More

Gossips

අකුණු සැර වැදී තරුණයෙකු මරුට

මුලතිව් – පුදුකුඩිඉරිප්පු – විශ්වමඩු – තොට්ටිඅඩි ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් තරුණයෙකු මියගොස් ඔහුගේ සහෝදරිය තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අද දහවල් මොවුන් දෙදෙනා නිවස ඉදිරිපිට සිටියදී ප්‍රදේශයට… Read More

Gossips

නාගොඩ රෝහලේ මළසිරුරු මාරුවෙයි

කළුතර – නාගොඩ මහ රෝහලේදී මෘත ශරීර මාරුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන කණ්ඩායමක් ලබන සඳුඳා එම රෝහලට ගොස් පරීක්ෂණයක් සිදුකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය… Read More

Gossips

කංජිපානි ඉම්රාන්, – මධුෂ් ගැන තවත් තොරතුරක් හෙළි කරයි

තමන් වසර හතරකට පෙර මාකඳුරේ මධුෂ් හඳුනාගත් බව කොළඹ අපරාධ කොට්ඨාශ භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්, ප්‍රකාශ කර තිබෙනවා. ඒ, කොළඹ අපරාධ… Read More

Gossips

විපක්ෂ නායක ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිලට

එක්සත් ජාතික පක්ෂය තුළ ක්‍රියාත්මක වෙමින් තිබූ කුමන්ත්‍රණයක් අසාර්ථක වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. නුවරඑළිය – හාවාඑළිය – ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ අද පැවති වාර්ෂික තේරු… Read More

Gossips

ගලේවෙල අඹුසැමි යුවළ ඝාතනයට සොහොයුරා අත්අඩංගුවට

ගලේවෙල – දේවහූව කීඇල ප්‍රදේශයේ අඹුසැමි යුවළක් තියුණු ආයුධයකින් පහරදී, වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මියගිය කාන්තාවගේ සහෝදරයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සඟවා… Read More

Gossips

රණවිරුවන්ට දඬුවම් කිරිම ගැටළු සහගතයි – මල්වතු අනු නාහිමි

මෙරට රණවිරුවන්ට දඬුවම් ලබාදීමට කටයුතු කිරීම ගැටළු සහගත කරුණක් බව මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ දළඳා මාලිගාව ඉදිරිපිටදී… Read More

Gossips

TNA සහ විග්නේෂ්වරන් රඟපාන බවට වරධරාජා පෙරුමාල්ගෙන් චෝදනා

එළඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාවට කිසිදු තෝරාගැනීමක් නොමැතිව අසරණ භාවයකට පත්ව ඇති බව එවක උතුර – නැගෙනහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය වරධරාජා පෙරුමාල් පවසනවා. යාපනයේ අද පැවති මාධ්‍ය… Read More