Gossips

ධාවනය වෙමින් තිබූ දුම්රියේ මැදිරියක් නොසිතූ මොහොතක ගැලවී ගිය හැටි

ඊයේ දිනයේ දුම්රිය පිළිබඳව රටේම අවධානය යොමුවූයේ ඉන්දියාවෙන් ආනයනය කරන ලද දුම්රිය බලවේග කට්ටල කිහිපයේ ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක්වීමත් සමඟයි. කෙසේ වෙතත් මෙලෙස මෙරටට නව දුම්රිය බලවේග කට්ටලයක්… Read More

Gossips

සෝයුස් රොකට්ටුවක් යළි උඩු ගුවනට

පසුගිය ඔක්තෝම්බරයේ උඩු ගුවන් චාරිකාව අසාර්ථකවීමෙන් පසු ප්‍රථම වරට රුසියානු සෝයුස් රොකට්ටුවක් ඊයේ අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය බලා නික්මුණා. රුසියානු හා කැනේඩියානු ගගනගාමීන් දෙදෙනෙකු මෙන්ම… Read More

Gossips

කොටස් වෙළදපොළ වර්ධනයක්

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ දිනයේ සුළු වර්ධනයක් පෙන්නුම් කළ අතර, සමස්ත දර්ශකය දිනය අවසන දී 6025.20ක් ලෙස සටහන් වුණා. කොටස් වෙළදපොළ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 446කට ආසන්නයි. ඇමරිකානු… Read More

Gossips

ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙන්දේසිය 18

2019 වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය ලබන 18 වන දා ජායිපූර් හිදී පැවැත්වෙන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළා. එහිදී ඉන්දීය ක්‍රීඩකයන් 50 දෙනෙකු සහ… Read More

Gossips

හයක් රෝහල් යැවූ පාලනයෙන් ගිලිහී ගිය වේගය (ඡායාරූප)

ත්‍රිකුණාමලය සිට යාපනය දක්වා ගමන් කරමින් තිබූ වෑන් රථයක් කැබිතිගොල්ලෑව, දුටුවැව ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ (03) පස්වරුවේ යාපනය – ත්‍රිකුණාමලය මාර්ගයේ… Read More

Sports

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

COLOMBO (News 1st) : නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනෙන් පිටත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 15 වනදා ආරම්භ වේ. ඊට ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 3 ක් හා පන්දුවාර 20යි 20 තරගයක් ඇතුළත් ය. දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් […]
The post ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතයට තවත් සැකකරුවෙක් අල්ලයි

මඩකලපුව – වව්නතිව් මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට තවත් එල්.ටී.ටී.ඊ. හිටපු බුද්ධි අංශ නායකයෙකු මඩකලපුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ… Read More

Gossips

Update : ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට සහභාගී වීමට එක්සත් ජාතික පෙරමුණෙහි නායකයන් ජනාධිපති මන්ධිරයට

එක්සත් ජාතික පෙරමුණ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා සහභාගී වීමට එක්සත් ජාතික පෙරමුණෙහි නායකයන් ජනාධිපති මන්ධිරය වෙත පැමිණෙමින් සිටිනවා. ඔවුන් ද පසුගිය… Read More

Gossips

මුදල් කොල්ලයක් CCTV කැමරාවේ සටහන් වෙයි

කළුතර මොරොන්තුඩුව ප්‍රදේශයේ කුළුබඩු තොග අලෙවි සැලකට සහ අම්බලන්ගොඩ ප්‍රදේශයේ සූදු පොළකට ආයුධ සන්නද්ධව ඇතුළු වූ 9 දෙනෙකුගෙන් යුත් කොල්ලකරුවන් පිරිසක් මුදල් කොල්ලකා පළා යන ආකාරය ආරක්ෂක කැමරා… Read More

Gossips

පාර්ලිමේන්තුවේ 225ම අත්සන් කලත් අගමැති ධුරය රනිල්ට නොදෙන බව ජනපති කියයි

ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අතර පැවති සාකච්ඡා අසාර්ථක බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති… Read More