Gossips

මහමැතිවරණයක් ඉල්ලා රථ පෙළපාලියක් කොළඹ සිට සීනිගමට

ජනතා පරමාධිපත්‍ය සුරැකීම සදහා වහා මහමැතිවරණයක් කැඳවන ලෙස ඉල්ලා විශේෂ රථ පෙළපාලියක් අද කොළඹ සිට සීනිගම දේවාලය දක්වා ගමන් ආරම්භ කළා. කොළඹ – නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ අසලින් මෙම රථ පෙළපාලිය… Read More

Gossips

පාර්ලිමේන්තුවේ හෙට දිනයේ අසුන් පැනවීමේ වෙනසක් නැහැ

මීට පෙර පාර්ලිමේන්තු සභා වාරයේදී අසුන් පැනවූ අයුරින්ම හෙට දිනයේදී මන්ත්‍රීවරුන් සඳහා ආසන පනවන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කළා. එමෙන්ම හෙට පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී… Read More

Gossips

අතුරු තහනමට එරෙහිව මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයට

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්ව ඇති පෙත්සම්වලට මැදිහත්වීමට අවසර ඉල්ලා අද ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය… Read More

Gossips

දේශපාලන ව්‍යකූලත්වයට 19 ට අත එසවූ පිරිස් වගකිව යුතුයි – ගෝඨාභය

රටේ පවතින දේශපාලන ව්‍යාකූලත්වයට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ පිරිස් වගකිව යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා. ඒ, ඩී .ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන්… Read More

Gossips

රනිල් නීත්‍යානුකූල ආණ්ඩුවක් ඉල්ලයි

සියලූ පක්ෂ එකඟ වන දිනක මහ මැතිවරණය පැවැත්වීම එක්සත් ජාතික පෙරමුණේ ස්ථාවරය බව එහි නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. එම පෙරමුණේ පක්ෂ නායකයින් ඇතුලූ පිරිසකගේ සහභාගීත්වයෙන් අරලියගහ… Read More

Gossips

මලයාසියාවේ සාප්පු සංකීර්ණයක පිපිරීමක්

මලයාසියාවේ බෝර්නියෝ දූපතේ – කුචින් නගරයේ පිහිටි සාප්පු සංකීර්ණයක් තුළ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් 32 කු තුවාල ලබා තිබෙනවා. ඉන් හත්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය… Read More

Gossips

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහි පෙත්සම් විභාගය අදට අවසන්

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් පාර්ශව 13ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් විභාගය අදට අවසන් කෙරුණා. ඒ අනුව එය හෙට දිනය දක්වා කල් තැබීමටයි විනිසුරු… Read More

Gossips

හෙටත් පක්ෂ නායක රැස්වීමක්

මීට පෙර පාර්ලිමේන්තු සභා වාරයේදී අසුන් පැනවූ අයුරින්ම හෙට දිනයේදී මන්ත්‍රීවරුන් සඳහා ආසන පනවන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කළා. එමෙන්ම හෙට පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී… Read More

Gossips

අන්තරේ විරෝධතාවට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස්

රජරට සහ අග්නිදිග විශ්වවිද්‍යාලවල සිසුන්ගේ පන්ති තහනම් කිරීම අත්හිටුවන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය [පැවැත්වූ විරෝ්ධතාව විසුරුවා හැරීමට ලෝටස් වටරවුම අසළදී පොලීසිය… Read More

Gossips

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සමට මැදිහත්වීමට අතුරු පෙත්සමක්