Gossips

නැගෙනහිර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යාමේ අවදානමක්

හම්බන්තොට සිට පොතුවිල් සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉදිරි පැය කිහිපය තුළදී පැයට කිලෝමීටර් 70 – 80 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ… Read More

Gossips

යතුරුපැදි දෙකක් ගැටීමෙන් පුද්ගලයෙකු මරුට

කල්පිටිය – පාලවිය මාර්ගයේ මාම්පූරිය ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව… Read More

Gossips

සන්ධානයේ නායකයින් නොමැතිව පැවති පක්ෂ නායක රැස්වීම අවසන්

කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීම මේ වනවිට අවසන් වී තිබෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති මෙම පක්ෂ නායක රැස්වීමට අද දිනයේත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයින්… Read More

Gossips

පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹෙයි – UPFA මන්ත්‍රීවරුන් අදත් වර්ජනයේ

පාර්ලිමේන්තු සභාවාරය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වූවා. කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් අද දිනයේද පාර්ලිමේන්තු සැසිවාරය වර්ජනය කර තිබෙනවා. Read More

Sports

ගෞතම් ගාම්බීර් ජාත්‍යන්තර තරග බිමට සමු දීමට සැරසෙයි

(News 1st) – ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු ගෞතම් ගාම්බීර් ජාත්‍යන්තර තරග බිමෙන් සමු ගැනීමට තීරණය කර තිබේ. 37 හැවිරිදි ගෞතම් ගාම්බීර් 2003 වසරේදී එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ ය. ඉන් වසරකට පසුව ටෙස්ට් වරම් දිනූ ඔහු මේ දක්වා සහභාගී වී ඇති ටෙස්ට් තරග ගණන 58කි. ගාම්බීර් එහිදී ශතක 9ක් සහ අර්ධ ශතක 22ක් […]
The post ගෞතම් ගාම්බීර් ජාත්‍යන්තර තරග බිමට සමු දීමට සැරසෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ෆිච් සහ එස්. ඇන්ඩ් පී. ශ්‍රේණිගත කිරීම් අසාධාරණ බව මහ බැංකුව කියයි

ශ්‍රේණිගත කිරීම් ආයතනවල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන නවතම ශ්‍රේණිගතකිරීම් පිළිබදව එකඟ නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා. ඒ අනුව ෆිච් රේටින්ග්ස් සහ එස්.ඇන්ඩ් පී. ග්ලෝබල් රේටින්ග්ස් දර්ශක… Read More

Gossips

බෙන් ස්ටොක් සහ ඇලෙක් හෙල්ස්ට විනය පරීක්ෂණ

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් දෙපළක් වන බෙන් ස්ටොක් සහ ඇලෙක් හෙල්ස් අද දිනයේ විනය පරීක්ෂණයකට මුහුණදීමට නියමිතයි. 2017 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ එංගලන්තයේ බ්‍රිස්ටල් නුවර පිහිටි රාත්‍රී සමාජ… Read More

Gossips

සිව් හැවිරිදි දරුවෙකුට මරු කැදවූ මුහුණට මුහුණ ගැටුණු අනතුර (ඡායාරූප)

මුන්දලම, කීරියන්කල්ලිය – ආඩිගම මාර්ගයේ ගල්කුලිය ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ඊයේ (04) දහවල්… Read More

Gossips

කශෝගිගේ ඝාතනය ගැන පරීක්ෂණයක් කළ යුතු බව ඇමරිකානු සෙනෙට් සභිකයන් කියයි

තුර්කියේ පිහිටි සෞදි කොන්සල් කාර්යාලයේ දී මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ඇමරිකානු සෙනෙට් සභිකයන් ප්‍රකාශ කළා. ඔවුන් කියා සිටියේ… Read More

Gossips

පොලීසියට අල්ලස් දෙන්න හැදූ දෙදෙනෙක් අත්අඩංගුවට

රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට රුපියල් 20,000ක අල්ලසක් ලබාදීමට තැත් කළ පුද්ගලයන් දෙදෙනෙකු මාතර – තිහගොඩ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා භාවිතා කරන යන්ත්‍ර… Read More