Gossips ජනපතිගෙන් විශේෂ චක්‍රලේඛයක් රාජ්‍ය උත්සව රැස්වීම් සහ විවිධ වැඩසටහන් පැවැත්වීම පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් චක්‍රලේඛයක් නිකුත්කර තිබෙනවා. එමගින් දන්වා ඇත්තේ මෙම උත්සව අදාළ රාජ්‍ය ආයතන තුල පමණක් පවත්වන… Read More
Gossips මැතිවරණයක් ගැන ප්‍රසිද්ධ විවාදයක් විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේදී පවතින දේශපාලන අර්බුදය විසදීම සදහා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවත්විය යුතුද නැද්ද යන්න පිළිබදව ප්‍රසිද්ධ විවාදයක් ඊයේ විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේදී පැවැත්වුණා. Read More
Gossips දේශපාලන අර්බුදයට විසදුම මහමැතිවරණයක් – සංඝ සභාව පවතින දේශපාලන අර්බුදයට ඇති එකම විසදුම කඩිනමින් මහමැතිවරණයක් පැවැත්වීම බව ලංකා රක්ෂක සංඝ සභාව පවසනවා. කොළඹ නිදහස් චතුරස්‍රයේ අද අධිෂ්ඨාන පූජාවක් පවත්වමින් ඔවුන් මෙම අදහස් පලකළා. ලංකා රක්ෂක… Read More
Gossips මහා මැතිවරණයක් ඉල්ලා අධිෂ්ඨාන පූජාවක් පවතින දේශපාලන අර්බුදය පිළිබඳ මේ වන විට සමාජයේ පුළුල් කතා බහක් ඇති වී තිබෙනවා. එහිදී ඇතැම් පාර්ශ්ව කියා සිටින්නේ අර්බුදයට ඇති හොඳම විසඳුම කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීම බවයි. කඩිනමින් මහා… Read More
Gossips සිංහලේ ජාතික සංවිධානයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ බවට නාමල් කුමාර මහතා විසින් හෙලිකළ සියළුදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිංහලේ ජාතික සංවිධානය අද ජනාධිපති ලේකම් කාර්යාලයට… Read More
Gossips පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වළක්වන අතුරු තහනම දිනකින් දීර්ඝ කෙරේ – පෙත්සම් විභාගය හෙටත් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය හෙට දිනය දක්වා නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය අනිද්දා දක්වා… Read More
Gossips රැඳවියන් පිරිසක් රැගෙන ගිය බන්ධනාගාර බස් රථයක් අනතුරක මාතර සිට කොළඹ බලා ධාවනය වූ බන්ධනාගාර බස් රථයක් ගාල්ල සමුද්‍ර මාවතේ නාවික හමුදා කඳවුර අසලදී අනතුරකට ලක්වුනා. බස් රථය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙනුයි අද අලුයම 4 ට පමණ අනතුර සිදුවී ඇත්තේ…. Read More
Gossips 19 වන සංශෝදනයේ දුර්වලතා ඇත්නම් පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග මගින් සංශෝදනය කිරීමට සූදානම් – ජනපති 19 වන ව්‍යවස්ථා සංශෝදනයේ කාර්ය පටිපාටිමය දුර්වලතා ඇත්නම් දේශපාලන වශයෙන් ගැටලුසහගත වන කරුණුවලට අදාළ සංශෝදන පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග අනුව සිදු කිරීමට කැපවී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන… Read More
Gossips අවශ්‍ය මොහොතේදී බලය පෙන්වන බව මහින්ද කියයි මහ මැතිවරණයක් ඉල්ලා පැවිදි හඩ සංවිධානයේ මූලිකත්වයෙන් අත්සන් කළ මහජන පෙත්සම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අද භාරදුන්නා. ඒ නාරාහේන්පිට – අභයාරාම විහාරස්ථානයේදීයි. මේ අතර, හිටපු ජනාධිපතිවරයා… Read More
Gossips එජාපෙ යළි තානාපතිවරුන් හමුවේ පවතින දේශපාලන අර්බුදය පැයක් තුල විසදීමට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසනවා. අරලියහග මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. මේ අතර, එක්සත් ජාතික පෙරමුණේ… Read More