Gossips

පරාජය හමුවේ බ්‍රිතාන්‍ය අගමැතිනිය, ඡන්දය කල් දමයි

බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ එකඟත්වයන් ඇතුළත් සිය බ්‍රික්සිට් යෝජනාවලිය පිළිබද පාර්ලිමේන්තු ඡන්දය කල් දැමීමට අගමැතිනී තෙරේසා මේ, තීරණය කර තිබෙනවා. නියමිත පරිදි එම එම ඡන්දය පැවැත්වූයේ… Read More

Gossips

කොළඹ කොටස් වෙළදපොළ පහත වැටීමක්

කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ (11) දිනයේදී සුළු පහත වැටීමක් පෙන්නුම් කළ අතර සමස්ත දර්ශකය දිනය අවසන දී 6043.49 ලෙස සටහන් වුණා. කොටස් වෙළඳපොළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 570ක්. මහබැංකු… Read More

Gossips

ජම්මු කාශ්මීර ආණ්ඩුකාරවරයාගේ තීරණයක් අභියෝගයට ලක්කරමින් ගොනු වූ පෙත්සමක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රාන්ත සභාව විසුරුවා හැරීමට ආණ්ඩුකාරවරයා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනු කළ පෙත්සම එරට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළා. ජම්මු කාශ්මීරයේ ආණ්ඩු බලය වෙනුවෙන් පාර්ශ්ව… Read More

Gossips

රනිල්ගේ මැදිහත්වීමෙන් සිදුවූ දෙයක් වාසු හෙළිකරයි

ඇමරිකානු නාවික හමුදාවේ සැපයුම් ඒකකයක් මෙරට තුළ ස්ථාපිත කිරීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වී ඇති බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර… Read More

Gossips

අකිල ධනජයට ICC යෙන් තරඟ තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන අකිල ධනංජයගේ පන්දු යැවීම නීති විරෝධි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ප්‍රකාශ තිබෙනවා. මේ අනුව ඔහුගේ පන්දු යැවීම වහාම තහනම් කිරීමටයි ක්‍රිකට් කවුන්සලය… Read More

Gossips

සිංගප්පූරු ගිවිසුම ගැන කමිටු වාර්තාව ජනපතිට

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ විශේෂඥ කමිටුවේ වාර්තාව අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දෙනු ලැබුවා. අදාළ ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීම… Read More

Sports

අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධි බව ක්‍රිකට් කවුන්සිලය කියයි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා දඟ පන්දු යවන යොවුන් ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධි බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම කවුන්සිලය අද ප්‍රකාශ කළේ, වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුට ජාත්‍යන්තර තරගවලදී පන්දු යැවීමේ තහනමක් පනවා ඇති බවයි. පසුගිය දා නිමාවට පත් වූ එංගලන්ත තරග සංචාරයේ […]
The post අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධි බව ක්‍රිකට් කවුන්සිලය කියයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

Update : රන්ජන්ට එරෙහි අපහාස නඩුව ජනවාරියට කල් යයි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහිව ගොනු කර ඇති පෙත්සමේ සාක්ෂි විභාගය අද ආරම්භ කෙරුණා. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි…. Read More

Gossips

5 කට තුවාල සිදුකළ මෝදර වෙඩිතැබීමේ නවතම දර්ශන

කොළඹ – මෝදර – පඤ්ඤානන්ද මාවත ප්‍රදේශයේදී අද පස්වරුවේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ත්‍රිරෝද රථයකින් යමින් සිටි පිරිසකට… Read More

Gossips

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මරණ දඬුවම පමාවීමට හේතුව ජනපති හෙළි කරයි

මරණ දඬුවම නියමව සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා සම්බන්ධ වන රැදවියන්ට මරණීය දණ්ඩනය ලබාදීම ප්‍රමාද වී ඇත්තේ නියමිත ලිපි ලේඛන නිසි පරිදි ඉදිරිපත් කිරීමට අදාළ ආයතන කටයුතු නොකිරීම හේතුවෙන්… Read More