Gossips

හක්මන මන්ත්‍රී ඝාතනයට සම්බන්ධ 4 දෙනෙකු අත්අඩංගුවට

හක්මන – කැබලියපොළ ප්‍රදේශයේදී ගිනි අවියකින් වෙඩි තබා තියුණු ආයුධයකින් පහර දී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More

Gossips

තායිලන්ත මහමැතිවරණයට දින නියම වෙයි

තායිලන්ත මහමැතිවරණය ලබන වසරේ පෙබරවාරි 24 වන දා පවත්වන බව එරට මැතිවරණ කොමිසම අද නිවේදනය කළා. ඒ අනුව 2014 වසරේ සිට ක්‍රියාත්මක වූ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා වන තහනම ද ඉවත් කර තිබෙනවා. තායි හමුදා රජය… Read More

Gossips

රුසියානු කාන්තාවක් අලූත්ගම දී දියේ ගිලී මරුට

අලූත්ගම – මොරගොල්ල මුහුදේ දිය නාමින් සිටි විදේශීය කාන්තාවක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ මෙලෙස මිය ගොස් ඇත්තේ 71 හැවිරිදි රුසියානු ජාතික කාන්තාවක බවයි පොලීසිය සඳහන් කළේ. ඇගේ මෘත ශරීරය… Read More

Gossips

පාර්ලිමේන්තු ගැලරිය හෙටත් වැසේ

පාර්ලිමේන්තුව රැස්වන හෙට (12) දිනයේදී ද මහජන ගැලරිය සහ කථානායක විශේෂ අමුත්තන්ගේ ගැලරිය විවෘත නොකිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවට පිවිසීමට හෙට දිනයේදීත් අවස්ථාව හිමි වන්නේ මාධ්‍යවේදීන්ට… Read More

Gossips

දුම්මලසූරියේදී පොලිස් යතුරු පැදියෙන් අරන් ගිය උපුල් ශාන්ත අභිරහස් ලෙස මියයයි

දුම්මලසූරිය පොලිසිය විසින් මත්පැන් වැටලීමක් අතරතුර අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පුද්ගලයෙකු මියයාමත් සමඟ එම පොලිස් ස්ථානය අසල ඊයේ උණුසුම් තත්වයක් ඇතිවුනා. මියගොස් ඇති පුද්ගලයා එම ප්‍රදේශයේ… Read More

Gossips

ළිඳකට වැටී දරුවෙකු මරුට

මුලතිව් – කල්ලපාඩු දකුණ ප්‍රදේශයේදී දරුවෙකු අනාරක්ෂිත ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ (10) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 4ක කුඩා පිරිමි දරුවෙකු බවයි පොලීසිය… Read More

Gossips

ඇන්ටාක්ටිකාවේ භූ කම්පනයක්

දකුණු පැසිෆික් සාගරයේ ඇන්ටාක්ටිකා මහද්වීපයේ උතුරින් පිහිටි සැන්විච් දිවයින් ආසන්නයේ අද ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා. රික්ටර් පරිමාණයේ 7.5ක කම්පනයක් ලෙස මුලින් ප්‍රකාශ වූ මෙම භූ කම්පනය සැබවින්ම… Read More

Gossips

ඔබේ ජංගම දුරකථනයත් සොරකම් කළාද ? නැති වුනාද ?

අස්ථානගත වූ සහ සොරකම් කරන ලද ජංගම දුරකථන සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා විශේෂ වෙබ් අඩවියක් ශ්‍රී ලංකා පොලිසිය විසින් හඳුන්වා දී තිබෙනවා. පොලිස්පති පූජිත් ජයසුන්දරගේ උපදෙස් අනුව www.ineed.police.lk යන… Read More

Gossips

ප්‍රංශ ජනපති විරෝධතාකරුවන්ට සහන ලබාදෙන්න එකඟ වෙයි

සති ගණනාවක් පුරා පැරිස් අගනුවර කේන්ද්‍රකරගෙන ප්‍රංශය පුරා පැවති විරෝධතාවලට ප්‍රතිචාර දක්වමින් අවම වැටුප ඉහළ නැංවීමට සහ බදු සහන ලබාදීමට ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් එකඟ වී තිබෙනවා. ඉන්ධන… Read More

Gossips

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අවසන් පූර්ව වටයට

ආසියානු ක්‍රිකට් සම්මේලනයේ නැගී එන කණ්ඩායම් ශූරතා තරගාවලියේ ඊයේ පැවති තරගයකදී ඉන්දීය පිළ ශ්‍රී ලංකාව පරදවා කඩුලු 04ක ජයග්‍රහණයක් වාර්තා කළා. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම… Read More