Gossips ශ්‍රී ලංකාව 275/9 නවසීලන්තය සමඟ වෙලින්ටන් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිළ අද දිනය නිමාවේ කඩුලූ 9ක් දැවී ලකුණු 275ක් ලබා සිටියා. කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දුවට… Read More
Gossips අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 18 ක ජල කප්පාදුවක් අද මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා. මාර්ග සංවර්ධන කටයුත්තක් හේතුවෙන් මෙලෙස… Read More
Gossips වාලච්චේනේ කැණීම් කළ 15ක් අත්අඩංගුවට වාලච්චේන – පේරාල්වලි – පුලිපංචිකල් රක්ෂිතයේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් සිදුකළ 15 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ප්‍රදේශයේ සිදුකළ… Read More
Gossips දේවාලයක පූජාව අනුභව කළ 11 දෙනෙකු ජීවිතක්ෂයට ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ චාමරජ්නගර් දිස්ත්‍රික්කයේ සුලිවේඩි ගම්මානයේ කිචු මරන්දා දේවලයේ බැතිමතුන්ට බෙදා දුන් පූජාව විෂ වී පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අසනීප වූ තවත්… Read More
Gossips දෙවෙනි ගමන නතරකළ අධිවේගේ අනතුර දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ මෝටර් රථ අනතුරකින් මනාල යුවළක් තුවාල ලබා තිබෙනවා. අනතුරින් තුවාල ලබා ඇත්තේ මාතර ප්‍රදේශයේ පැවති විවාහ උත්සවයකින් අනතුරුව දෙවැනි ගමන සඳහා ගාල්ල ට එමින් සිටි යුවලක්… Read More
Gossips සන්ධාන මන්ත්‍රීවරුන් සහ හිටපු ජනපති අතර සාකච්ඡාවක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ, කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ… Read More
Gossips පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිට කප්පම් ලබා ගත් දෙදෙනෙකු අත්අඩංගුවට පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින්ට දුරකථන මගින් තර්ජනය කර කප්පම් ලබා ගත් සැකකරුවන් දෙදෙනෙකු හොරණ නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පානදුර කොට්ඨාශ නීතිය බල ගැන්වීමේ ඒකකය ඊයේ… Read More
Gossips ඉල්ලා අස්වූ බව හිටපු ජනපති මහින්ද සන්ධාන මන්ත්‍රීවරුන් ඉදිරියේ පවසයි තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සමඟ අද පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
Gossips ලක්ෂ 121ක හෙරොයින් නුගේගොඩ දී අත්අඩංගුවට රුපියල් ලක්ෂ 121කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් නුගේගොඩ – පාගොඩ ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ මොවුන් මෙම හෙරොයින්… Read More
Gossips තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් නාවික නිලධාරීන් දෙදෙනා රිමාන්ඩ් කොළඹ දී තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නාවික හමුදා නිලධාරීන් දෙදෙනා ලබන 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා…. Read More