Gossips

විදුලි සැරට තවත් වන අලියෙක් බිලිවෙයි

උහන ගලපිටිගල ප්‍රදේශයේදී අනවසර විදුලි රැහැනක ගැටීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා. කුඹුරක් අසල ඌරන්ට ඇද තිබු විදුලි රැහැනක මෙම අලියා ගැටී ඇති අතර එම ස්ථානයේම ඌරෙකු ද මියගොස් ඇති බවයි අප වාර්තාකරු… Read More

Gossips

කෝටි 3 ක කොකේන් සමඟ ගිනිබිසව් ජාතිකයෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි තුනක වටිනාකමකින් යුත් කොකේන් තොගයක් සමඟ විදේශිකයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. නයිජීරියාවේ සිට පැමිණි ගිනි බිසවු රාජ්‍යයේ පුරවැසියෙකු වන 28 හැවිරිදි… Read More

Gossips

මාතෘ භූමියේ හෙට දවස වෙනුවෙන් වගකීම් ඉටු කිරීමට කැපවිය යුතු බව ජනපති කියයි

මාතෘ භූමියේ හෙට දවස වෙනුවෙන් දේශපාලන පක්ෂග්‍රාහීත්වයෙන් තොරව තම වගකීම් ඉටු කිරීමට සියලූ පුරවැසියන් කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා. දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා… Read More

Gossips

නුගේගොඩින් සොයා ගත් හෙරොයින් සමඟ ඇල්ලූ සැකකරුවන් ගැන පොලීසිය රැදවුම් නියෝග අපේක්ෂාවෙන්

රුපියල් ලක්ෂ 121කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමඟ ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් රැදවුම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බව පොලීසිය පවසනවා. ඒ අනුව ඔවුන් අද පස්වරුවේ… Read More

Gossips

පීඩන අවපාතය හේතුවෙන් සුළෙඟ් වේගය ඉහළට

නිරිතදිග බෙංගාලබොක්කේ පවතින පීඩන අවපාතය හේතුවෙන් සුළෙඟ් වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. මේ අනුව දිවයිනට නැගෙනහිර සහ ඊසාන දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල… Read More

Gossips

ආණ්ඩු වෙනස ඉටු නොවූවත් ප්‍රබල දේශපාලන බලවේගයක් ගොඩ නැගුණා. – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියයි

මහජනතාව අපේක්ෂා කළ ආණ්ඩු වෙනස සාක්ෂාත් කර ගත නොහැකි වුවත් ඊට මඟ පාදන ප්‍රබල දේශපාලන බල කඳවුරක් නිර්මාණය කිරීමට හැකි වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව කියා… Read More

නේපාලයේ මාර්ග අනතුරකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට

මධ්‍යම නේපාලයේ කත්මණ්ඩු නුවරට උතුරින් පිහිටි කඳුකර ප්‍රදේශයකදී ට්‍රක් රථයක් දැඩි ප්‍රපාතයකට පෙරළී එහි ගමන් ගත් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී පැමිණෙන… Read More

නව අමාත්‍ය මණ්ඩලය ලබන සඳුදා දිවුරුම් දෙන බව එජාපය කියයි

තිස් දෙනෙකුගෙන් සමන්විත නව අමාත්‍ය මණ්ඩලය අනිද්දා දිවුරුම්දීමට නිියමිත බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කළා. එහිදී ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ධුර එක්සත් ජාතික පෙරමුණ වෙත ලබාදීමටයි තීරණය වී… Read More