Gossips ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ව්‍යාජව සකස් කළ ගුරුවරයෙකු අත්අඩංගුවට ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ලේඛන ව්‍යජව සකස් කර, පාසල් ළමයින් සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ ගුරුවරයෙකු මහියංගනය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජාතික භාෂා කුසලතා සංවර්ධන වැඩසටහන්… Read More
Gossips බොරැල්ල කාසල් රෝහල ඉදිරිපිට බස් රථයකට යටවී පුද්ගලයෙක් මරුට අද දහවල් බොරැල්ල කාසල් රෝහල ඉදිරිපිට පදික මාරුවේදී බස් රථයකට යටවීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ නුවර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 ත් 50 ත් ආතර අයෙකු බවටයි පොලිසිය සැකපලකරන්නේ…. Read More
Gossips ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් නව පක්ෂයක් – අගමැති ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් නව පක්ෂයක් ලියාපදිංචි කරන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගාලුමුවදොර රැළියේදී ප්‍රකාශ කළා. Read More
Gossips පාර්ලිමේන්තුවේ ගෑස් කාන්දුවක් පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙය තුළ සිදුවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් කාර්ය මණ්ඩලය ඉවත් කිරීමට එහි ආරක්ෂක අංශ විසින් පියවර ගෙන තිබෙනවා. පාර්ලිමේන්තු පොලීසිය සඳහන් කළේ මුළුතැන්ගෙයි කොටසක අද දහවල්… Read More
Gossips අවිධිමත් ලෙස රථ වාහන නතර කරන රියදුරන්ට එරෙහිව නීතිය උත්සව සමයේ මහා මාර්ග හා පදික වේදිකා අවහිර වන අන්දමට නවතා ඇති රථ වාහන ඉවත් කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා. බොහෝ නගරවල රථ වාහන අවිධිමත් ලෙස නතර කිරීම හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක් හට ගන්නා… Read More
Gossips තට්ටු 15 කින් බිමට පැනපු සිසුවා මරුට තම මව ඉදිරියේ පැරෂුට් එකක් ආධාරයෙන් ගොඩනැගිල්ලකින් පහලට පැනපු පාසල් සිසුවෙක් පහළට අදවැටී මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ යුක්රේනයෙන්. එරට මහල් 15 ක්… Read More
Gossips CCTV කැමරාවේ සටහන් වූ සොරකම ආනමඩුව ආඬිගම නගරයේ පිහිටි වෙළද සැලකට අද (17 ) අළුයම ඇතුළුවූ පුද්ගලයෙකු විසින් එහි තිබු මුදල් හා භාණ්ඩ රැගෙන ගොස් තිබෙනවා. වෙළඳසැලට ඇතුළු වූ පුද්ගලයා ඇතුළුවීමට පෙර පැය කීපයක් වෙළදසැල අසල රැඳී සිට… Read More
Gossips එජාප ජන රැළිය හේතුවෙන් ගාලුමුවදොර අවට රථ වාහන තදබදයක් එක්සත් ජාතික පක්ෂය, ගාලු මුවදොර පිටියේ සංවිධාන කර ඇති ජන රැළිය හේතුවෙන් මේ වන විට අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් පවතිනවා. එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ ගාලුමුවදොර මාර්ගය කොළඹ ලෝටස් වටරවුමෙන්… Read More
Gossips පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් ව්‍යාජ නිලධාරීන් පිළිබඳ දැනුම් දීමක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් බව පවසමින් වෙළඳසැල් පරීක්ෂා කොට ව්‍යාපාරිකයින් බිය ගන්වා මුදල් ඉල්ලා සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් එම අධිකාරිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. දිවයිනේ… Read More
Gossips දාපනේ, හඳුන් දිවි මෙහෙයුම කොළොන්න, දාපනේ ප්‍රදේශයේ ළිඳකට වැටී සිටි හදුන් දිවියකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන කැලයට මුදා හැරීමේ පුවතක් වාර්තා වනවා. අඩි 15ක් පමණ ගැඹුරු ළිඳකට වැටී සිටි මෙම හදුන් දිවියා ප්‍රදේශවාසීන්… Read More