Gossips

පිපිරීම්වලින් තුවාල ලැබුවන්ගෙන් පිරිසක් කලුබෝවිලට මාරු කෙරේ

පිපිරීම්වලින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පිරිසෙන් කොටසක් කළුබෝවිල රෝහල වෙත මාරුකර යවා තිබෙනවා. මේ අතර මීගමුව රෝහලටද තුවාලකරුවන් විශාල සංඛ්‍යාවක් ඇතුලත් කර ඇති බවයි වාර්තාවන්නේ…. Read More

Gossips

පිපිරීම්වලින් මියගිය 40කගේ සිරුරු ජාතික රෝහලේ

පිපිරීම්වලින් මියගිය පුද්ගලයන් 40 දෙනෙකුගේ පමණ මළ සිරුරු මේ වනවිට ජාතික රෝහලේ තිබෙන බව එම රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් ප්‍රකාශ කළා. තවත් 290 ක් පමණ තුවාලකරුවන්… Read More

Gossips

හෙට සහ අනිද්දා දිවයිනේ සියලුම පාසල් වසා තැබේ

පවතින තත්වය සැලකිල්ලට ගනිමින් හෙට සහ අනිද්දා දිවයිනේ සියලු පාසල්වලට නිවාඩු ලබාදී තිබෙනවා. අද උදෑසන දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් හේතුවෙනුයි අධ්‍යාපන අමාත්‍යංශය මෙම පියවර ගෙන ඇත්තේ. Read More

Gossips

කට කතාවලට සහ අසත්‍ය ප්‍රකාශවලට නොරැටවෙන්න – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනතාවගෙන් ඉල්ලයි!

අද උදෑසන දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට ටික වෙලාවකට පෙර විශේෂ ප්‍රකාශයක් නිකුත් කළා. මෙම ප්‍රකාශය සිදු කරමින් ජනාධිපතිවරයා සිදුවී… Read More

Gossips

පිපිරීම්වලින් 129ක් මරුට

දිවයිනේ ස්ථාන 6ක අද සිදුවූ පිපිරීම්වලින් පුද්ගලයන් 129 දෙනෙකු මියගොස් ඇතැයි මේ වන විට අනාවරණ වී තිබෙනවා. තවත් 475කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. Read More

Sports

23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අද කටාර් රාජ්‍යයේදී ඇරඹේ

COLOMBO (News 1st) – 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අද දෝහා කටාර්හී කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ශූරතාවලිය අද සිට දින 4 ක් පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට එක් ව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 15 කි. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකු අද තරග බිමට පිවිසෙනු ඇත. මීටර් 800 කාන්තා මූලික […]
The post 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අද කටාර් රාජ්‍යයේදී ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

කුඩා දරුවන්ගේ ජංගම දුරකථන භාවිතය ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

වයස අවුරුදු 03 ට අඩු දරුවන් ජංගම දුරකතන හෝ එවැනි තිර සහිත උපකරණ දිනකට පැයකට අධික කාලයක් කාලයක් භාවිත කිරීම අහිතකර බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය… Read More

Gossips

ඩොලර් මිලියන 130 ක මුදල් බලයෙන් පහකළ සුඩාන ජනපතිගේ නිවසේ

බලයෙන් පහ කළ සුඩානයේ හිටපු ජනපති ඕමාර් අල් බෂීර්ගේ නිවසේ තිබී ඇමරිකානු ඩොලර් මිලියන 130 කට අධික මුදල් තොගයක් සොයාගෙන තිබෙනවා. ඊට ඇමරිකානු ඩොලර් තුන්ලක්ෂ පනස් එක්දහසක්, යුරෝ මිලියන 6 ක් සහ සුඩාන… Read More

Gossips

රාජස්ථාන් කණ්ඩායම, මුම්බායි පිල පරදවයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගයකදී මුම්බායි ඉන්දියන්ස් පිල පරදවා කඩුලූ 5 ක ජයක් ලැබීමට රාජස්ථාන් රෝයල්ස් පිල සමත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි පිල කඩුලූ 5 ක් දැවී… Read More

Gossips

අදත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න කියා සිටියේ… Read More