Gossips කෝලි තවදුරටත් මුල් තැන අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කර ඇති නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරිම් අනුව ඉන්දිය නායක විරාට් කෝලි තවදුරටත් ප්‍රථම ස්ථානයේ රැදි සිටිනවා. මේ වනවිට එක්දින පිතිකරු ලැයිස්තුවේ… Read More
Gossips තනි කෙලින් උඩ ගිය හයේ පහර ක්‍රිකට් පිටියේ අරුම පුදුම සිදුවීම් අතරට එක්වූ තවත් සුවිශේෂී සිදුවීමක් වෙත මේ වෙනකොට ලෝකෙම අවධානය යොමුවෙලා. ඒ Big Bash League තරඟාවලියේ ඊයේ පැවති Melbourne Renegades සහ Perth Scorchers අතර තරඟයේදීයි මෙම සිදුවීම වන්නේ. නිරන්තරයෙන්… Read More
Gossips අද සහ හෙට වැසි තත්ත්වයේ වැඩිවීමක් දිවයිනට ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More
Gossips ප්‍රවීණ රංගන ශිලිපී ජයලාල් රෝහණ මහතා පිළිබඳව සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සිදුවන ප්‍රචාරයන් අසත්‍යයි ප්‍රවීණ රංගන ශිලිපී ජයලාල් රෝහණ මහතා පිළිබඳව සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සිදුවන සියලු ප්‍රචාරයන් අසත්‍ය බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරනවා. විවිධ ෆේස්බුක් ගිණුම් ඔස්සේ සිදුවන එම තොරතුරු අසත්‍ය… Read More
Gossips හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශයකට මහින්ද සමරසිංහගෙන් පිළිතුරු කැබිනට් අමාත්‍ය ධුර බලාපොරොත්තු වු ඇතැමුන් ඒවා නොලැබීමෙන් වියරු වැටී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පවසනවා. හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ඊයේ සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින්… Read More
Gossips නිදහස් පක්ෂ ව්‍යවස්ථාව ගැන මන්ත්‍රී රමේෂ් පතිරණ කතා කරයි වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබා ගත්තද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අහෝසි නොවන බව පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන… Read More
Gossips මන්ත්‍රී නලීන් බණ්ඩාරගේ චෝදනාවට නාමල් කුමාරගෙන් පිළිතුරු ජනපති ඝාතන කුමන්ත්‍රණය, ගොතන ලද නිර්මාණයක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා එල්ල කළ චෝදනාවලට නාමල් කුමාර මහතා අද අම්පාරේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පිළිතුරු ලබාදුන්නා. Read More
Gossips කිලිනොච්චියේදී මිලියන 23 ක කේරළ ගංජා STF අත්අඩංගුවට රුපියල් මිලියන 23 ක් වටිනා කේරළ ගංජා කිලෝ 153 ක් සමග පුද්ගලයෙකු කිලිනොච්චියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු මෙම කේරළ ගංජා තොගය යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින්… Read More
Gossips නව ඇමතිවරුන්ගේ විෂයන් ඇතුළත් ගැසට් නිවේදනය ලබන සඳුදා නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන්ට පැවරෙන විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය ලබන සදුදා නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. එය සකස් කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ. රජයේ නව අමාත්‍ය… Read More
Gossips මන්ත්‍රී ධුර ගැන තර්ක පදනම් විරහිතයි – මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ධුරයට පත් වීම සම්බන්ධයෙන් සහ විපක්ෂය නියෝජනය කරන සන්ධාන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් ඉදිරිපත් වන තර්ක පදනම් විරහිත බව පාර්ලිමේන්තු… Read More