Gossips පාරිභෝගික නිලධාරියෙකු බව හැඟවූ අයෙකු කළුතරදී අත්අඩංගුවට පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරියෙකු බව හඟවමින් කළුතර – මතුගම ප්‍රදේශයේදී මුදල් එකතු කරමින් සිටි පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. උත්සව සමයේදී මෙවැනි ව්‍යාජ නිලධාරින් ලෙස පෙනී… Read More
Gossips ශ්‍රී ලංකාව සමඟ දෙවන ටෙස්ට් තරඟයේදී සිදුවන වෙනසක් ගැන නවසීලන්ත නායකයා හෙළිකරයි ශ්‍රී ලංකාව සමඟ ක්‍රයිස්චර්ච් හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේදී පන්දු යවන්නන්ට හිතකර තණතිල්ලක් සකස් වනු ඇතැයි නවසීලන්ත නායක කේන් විලියම්සන් පවසනවා. විශේෂයෙන් පළමු ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා… Read More
Gossips ගල්කිස්සේ නිවසකට වෙඩි තැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගල්කිස්ස – රත්මලාන උතුර ප්‍රදේශයේ නිවසකට ඊයේ අලූයම වෙඩි ප්‍රහාරයක් එල්ල කළ සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී… Read More
Gossips සෞදි අරාබියෙන් නව ආයතන 3 ක් මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනයට ලක්වීමේ සිද්ධියෙන් පසු සෞදි අරාබිය ඔත්තු සේවාවන්ට අනුබද්ධ නව ආයතන 3 ක් ස්ථාපිත කර තිබෙනවා. කශෝගි ඝාතනය සෞදි ඔත්තු සේවා අංශ… Read More
Gossips තෙල් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරේ – අතුරු සම්මත ගිණුමත් පාර්ලිමේන්තුවට සුපර් ඩීසල් හා පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් පහත දමන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී… Read More
Gossips රුසියානු යුද නැව් 3 ක් කොළඹ වරායේ රුසියානු නාවික හමුදාවට අයත් යුද නෞකා 3 ක්, සුහද සංචාරයක් සඳහා දැන් කොළඹ වරායට සේන්දු වී තිබෙනවා. වර්යග්, අද්මිරාල් පැන්ටලීෆ් සහ බෝරිස් බුටෝමා නමැති එම යුද නෞකා ලබන 24 වනදා තෙක් එහි රැඳී සිටිනු ඇති…. Read More
Gossips මහ රෑ පිටියට ආපු රටම දන්න වැඩකරු එක් පන්දුවාරයකදී එල්ලකළ හයේ පහර හය මෙන්න – බුකිය රත්කළ අලුත්ම වීඩියෝව මහ රෑ පිටියට ආපු රටම දන්න වැඩකරු එක් පන්දුවාරයකදී එල්ලකළ හයේ පහර හය මෙන්න – බුකිය රත්කළ අලුත්ම වීඩියෝව ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයකදී එක් පන්දුවාරයක හයේ පහර හයක් එල්ලකරන අවස්ථා කිහිපයක් අප මීට… Read More
Gossips පුරාවස්තු සොයා කැණීම් සිදු කළ පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ත්‍රිකුණාමලය – නොච්චිකුලම – ආඩියාගල රක්ෂිතයේ පුරාවස්තු සොයා කැණීම් කළ සැකකරුවන් 7 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේදී ඔවුන් නිධන්… Read More
Gossips ගැටුමකින් තුවාල ලැබූ දෙදෙනෙක් ගිලන් රථයක් තුළත් ගැටුමක් ඇතිකර ගනී රඹුක්කන මුවපිටිය ප්‍රදේශයේදී දෙදෙනකු අතරවූ ගැටුමකදී තුවාල ලබා රඹුක්කන රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා ගිලන් රථයකින් පෙරේදා (19දා) රාත්‍රි කෑගල්ල මහ රෝහල වෙත රැගෙන යමින් සිටියදී ගිලන්… Read More
Gossips හැමෝම ආදරය කරන රෙස්ලිං වැඩකරුගේ ඉලක්කය වැරදී දරුණු අනතුරකට ලක්වෙයි – දිවි ඇතිතෙක් අහිමිවූ දේ ලෝකයේ බොහෝදෙනෙකු අතර වඩාත් ජනප්‍රිය ක්‍රීඩාවක් තමයි මල්ලවපොර කියන්නේ. බොහෝ විට මේ ක්‍රීඩාවේ නියැලෙද්දී විවිධ අනතුරු සිදුව අවස්ථා අප දැක තිබෙනවා. කෙසේ වෙතත් මල්ලවපොර ක්‍රීඩාවේ මෑතකාලයේ සිදුවූ… Read More