COLOMBO (News 1st) : හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, එංගලන්තයේ මෙරිල්බෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුරට යෝජනා වී ඇතැයි වාර්තා වේ. මේ බව අනාවරණය වී ඇත්තේ, අද පැවැති මෙරිලිබෝන් ක්‍රිකට් සමාජ වාර්ෂික මහා සභා රැස්වීමේදීයි. ලබන ඔක්තෝබර් මාසයේදී මෙම පත්වීම සිදු කිරීමට නියමිතව තිබේ. එසේ වුවහොත් මෙරිලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුරට තේරී පත් වූ බ්‍රිතාන්‍ය […]
The post මෙරිලිබෝන් ක්‍රිකට් සභාපති ධුරයට සංගක්කාරගේ නම යෝජනා වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Author: admin
“රට වෙනුවෙන් යුතුකම ඉටු කරන්න, වැරැද්දට හේතු කියන්න එපා..!”
COLOMBO (News 1st) : කණ්ඩායම් හැඟීම සහ එකමුතුකම තිබේ නම්, පෙරළිකාර ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරි ලෝක කුසලානයේදී ඉතා හොඳින් ක්‍රීඩා කිරීමට හැකිවනු ඇති බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් පවසයි. “ශ්‍රී ලංකාව පෙරළිකාර කණ්ඩායමක් ඔවුන් එකමුතු විය යුතුයි, ඔවුන් විශේෂ ක්‍රීඩකයෝ සහ ඔවුන්ට එංගලන්තයේදී ඉතා හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන්. ඔවුන්ට කණ්ඩායම් හැඟීම තියෙනවා නම්, එකමුතුකම […]
The post “රට වෙනුවෙන් යුතුකම ඉටු කරන්න, වැරැද්දට හේතු කියන්න එපා..!” appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකා පාකිස්ථාන යොවුන් ක්‍රිකට් තරගාවලිය අවලංගු වෙයි
COLOMBO (News 1st) – රට තුළ උද්ගතව ඇති තත්ත්වය සලකා බලමින් පාකිස්ථාන වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මෙම තරග සංචාරයේ දී ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් හා එක්දින ක්‍රිකට් තරග තුනක් පැවැත්වීමට නියමිතව තිබුණි. තරගාවලිය ආරම්භවීමට නියමිතව […]
The post ශ්‍රී ලංකා පාකිස්ථාන යොවුන් ක්‍රිකට් තරගාවලිය අවලංගු වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
කාස්ට සෙමෙන්යාට, දකුණු අප්‍රිකා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 5000 කාන්තා ධාවන ඉසව්වේ ජය
(News 1st) – ඔලිම්පික් ශූරී දකුණු අප්‍රිකාවේ කාස්ට සෙමෙන්යා, 2019 දකුණු අප්‍රිකා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 5000 කාන්තා ධාවන ඉසව්ව ජය ගත්තා ය. දකුණු අප්‍රිකා මලල ක්‍රීඩා තරගාවලිය මේ දිනවල පැවැත්වේ. ඊට ජාත්‍යන්තර මට්ටමේ සුපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් එක්ව සිටින අතර, මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ ඔලිම්පික් ශූරී කාස්ට සෙමෙන්යා සහභාගී වූ මීටර 5000 කාන්තා […]
The post කාස්ට සෙමෙන්යාට, දකුණු අප්‍රිකා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 5000 කාන්තා ධාවන ඉසව්වේ ජය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
වසර 20ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවක් මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී බිඳ වැටෙයි
COLOMBO (News 1st) – මීටර් 400 කාන්තා සහය ධාවන ඉසව්වේ වසර 20ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාව මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී බිඳ වැටිණි. කෙසේ නමුත් එම ඉසව්වේ අවසන් තරගයට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූයේ සිව් වැනි ස්ථානයයි. 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සිව් වැනි දිනටත් දෝහා කලීෆා ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්විණි. එහි මීටර 400 […]
The post වසර 20ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවක් මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී බිඳ වැටෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

