Gossips

එළුවන් සහ හරක් සොරකමේ ගිය තුන්දෙනෙකු අත්අඩංගුවට

මුලතිව් ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව එළුවන් සහ හරකුන් ප්‍රවාහනය කළ පුද්ගලයන් තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් මෙම සතුන් සොරකම් කර මුලතිව් සිට යාපනයේ නුනාවිල් ප්‍රදේශයට… Read More

Sports

ලීග් රග්බි තරගාවලියේ ජය හැව්ලොක් කණ්ඩායමට

COLOMBO (News 1st) : අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හැව්ලොක් කණ්ඩායම සමග පැවති තරගයෙන් ගුවන් හමුදා කණ්ඩායම පරාජය විය. බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගය ආරම්භයේදී දෙපිළෙන්ම තියුණු තරගයක් දක්නට ලැබිණ. එම අර්ධයේ පෙරමුණ ගත්තේ ගුවන් හමුදා කණ්ඩායමයි. ඔවුහු පළමු අර්ධයේදී ලකුණු 22ක් රැස් කළහ. හැව්ලොක් කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 21කි. කෙසේ නමුත් දෙවැනි […]
The post ලීග් රග්බි තරගාවලියේ ජය හැව්ලොක් කණ්ඩායමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

වහසිබස් නොකියා ජනතා සේවය වෙනුවෙන් කැප විය යුතුයි – අමාත්‍ය සජිත් ප්‍රේමදාස

ඉදිරි මාස 10 තුළ වහසිබස් නොකියා මහජනතාව වෙනුවෙන් සේවයට කැප විය යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. ඊයේ (23) කොළොන්නාවේ පැවැති උත්සවයකදී ඔහු මේ බව ප්‍රකාශ කළ අතර, ඊට කැබිනට් නොවන අමාත්‍ය අජිත්… Read More

Gossips

උතුරට අදත් වැසි – පුද්ගලයින් 54,000 කට තවමත් පීඩා

උතුර, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලට අද දිනයේද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 16,872කට අයත් පුද්ගලයින් 54,819 දෙනෙකු පීඩාවට පත්ව ඇති… Read More

Gossips

2018 ජාත්‍යන්තර මහ සඟ සමුළුවේ තුන්වන දිනය අදයි

ජපානයේදී ආරම්භ වුණු 2018 ජාත්‍යන්තර මහ සග සමුළුවේ තුන්වන දිනය අදයි. ලොව පුරා ධර්ම දූත සේවයේ යෙදි සිටින තෛනිකායික භික්ෂුන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මහ සඟ සමුළුවේ දෙවන දින ප්‍රධාන සැසිය… Read More

Gossips

ඉන්දුනීසියාව යළි අවදානමක

ඉන්දුනීසියාවට තවදුරටත් සුනාමි අවදානමක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. ඒ, තවදුරටත් අනක් – ක්‍රැකටෝවා ගිනි කන්ද සක්‍රියව පැවතීම හේතුවෙන්. මේ නිසා ඒ ආසන්න මුහුද අභ්‍යන්තරයේ තවදුරටත් නායයෑම්… Read More

Gossips

එළවළු මිලේ ඉහළ යාමක්

උත්සව සමයත් සමඟ වෙළදපොළේ එළවළු මිල ගණන් මේ වනවිට පවතින්නේ ඉහළ අගයකයි. ඊට හේතුවී ඇත්තේ යාපනය අර්ධද්වීපයෙන් ලැබෙන එළවළු තොග අඩුවීමයි. පසුගිය දින කිහිපය තුළ පැවති අයහපත් කාලගුණ තත්ත්වය එළවළු තොග… Read More

Gossips

අම්ජාඩ් ජාවෙඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

එක්සත් අරාබි එමීර් ක්‍රිකට් කණ්ඩායමේ නායක අම්ජාඩ් ජාවෙඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. 38 වන වියේ පසුවන ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ කණ්ඩායමේ… Read More

Gossips

ඇත්ගොව්වාට එල්ලවූ මාරාන්තික අලි ප්‍රහාරය CCTV කැමරාවේ

කරන්දෙණියේ විහාරස්ථානයක ඊයේ (24) පැවති පෙරහැර අතරතුර අලියෙකු කුලප්පු වී සිදුකළ පහරදීමෙන් ඇත්ගොව්වා මියගොස් තිබෙනවා. පොලීසිය සදහන් කළේ කරන්දෙණිය – කොස්වතුමානාන ශ්‍රී සුදර්ශනාරාමයේ වාර්ෂික… Read More

Gossips

කෝටියකට අධික හෙරොයින් සමඟ සැකකරුවෙකු මාරවිලදී අත්අඩංගුවට

රුපියල් එක්කෝටි විසි ලක්ෂයක වටිනාකමකින් යුත් හෙරෝයින් කිලෝග්‍රෑම් 01ක් සමඟ සැකකරුවෙකු මාරවිල – දෙමටපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාරවිල පොලීසියට ලද තොරතුරක් මත සැකකරු ඊයේ (24) රාත්‍රියේ… Read More