Sports

කෝලිට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් පුංචි දඟයෙක්

ලොව සුපිරි පිතිකරු විරාත් කෝලි…. සත් හැවිරිදි ආර්චි ශිලර්ට ටෙස්ට් පිටියේදී ඔහු දවාලිය හැකි වේවි ද ? ඉන්දු – ඔස්ට්‍රේලියා තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය බොක්සිං දිනය හෙවත් ලබන 26 වන දා ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් පිටියේදී ආරම්භවීමට නියමිතයි. මෙම තරගයට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු සංචිතයට සත් හැවිරිදි දරුවෙකු ද ඇතුලත්ව සිටීම විශේෂත්වයකි. එමෙන්ම ඔහු ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සමනායකත්වය ද හොබවනු […]
The post කෝලිට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් පුංචි දඟයෙක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

කුරුණෑගල නගර මධ්‍යයේ පුද්ගලයෙකු ගසකට නැග උපවාසයක

කුරුණෑගල – පොදු වෙළදපොළ ඉදිරිපිට ගසකට නැග පොල්පිතිගම – පොතුවිල ප්‍රදේශයේ පුද්ගලයෙකු උපවාසයක් ආරම්භ කර තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ පොල්පිතිගම පොලීසියේ නිලධාරීන්ගෙන් තමාට සිදුවන හිරිහැරවලට… Read More

Gossips

පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ශරීෆ් යළි සිපිරිගෙට

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් නැවත බන්ධනාගාරගත කිරීමට ඉස්ලාමාබාද් අධිකරණය අද තීන්දු කළා. ඒ, දූෂණ චෝදනා මත සිදුකළ නව නඩු විභාගයකදී ඔහුට සත් වසරක සිර දඬුවම් නියම වීම හේතුවෙන්. මීට… Read More

Gossips

බස්නාහිර පළාතේ මදුරුවන් බෝවීමේ හැකියාව සියයට 20ක්

බස්නාහිර පළාත තුළ මදුරුවන් බෝවීමේ හැකියාව සියයට 20කට වඩා වැඩි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. ඩෙංගු වසංගත තත්ත්වයක් අවම කිරීමේ අරමුණින් පසුගිය දෙසැම්බර් මස 13 සහ 14 යන දෙදින තුළ විශේෂ වැඩසටහනක්… Read More

Gossips

තත්පරයෙන් තත්පරය නොපෙනී යන යළි කිසිදිනක දකින්න නොලැබෙන නගරය

මොරගහකන්ද ජලාශයේ ජලය සම්පූර්ණයෙන්ම පිරීමත් සමඟ ඊට යට වන අවසාන නගරය වන නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් කෝන්ගහවෙල නගරය මේ වනවිට ජලයෙන් යට වෙමින් පවතිනවා. නගර මධ්‍යයේ පිහිටි රජයේ ගොඩනැගිලි… Read More

Gossips

කේරළ ගංජා ජාවාරමකට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු තමිල්නාඩු පොලිස් දැලේ

ශ්‍රී ලංකාවට රැගෙන ඒම සදහා එක්රැස් කර ගත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 30 ක් සමග ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඇතුළු 4 දෙනෙකු තමිල්නාඩුවේ – මදුරෙයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනෙක් සැකකරුවන්… Read More

Gossips

ඉන්දුනීසියාවේ තවත් සුනාමියක අවදානමක්

අනක් – ක්‍රකටාවු ගිනිකන්ද යළි සක්‍රිය වීම නිසා ඉන්දුනිසියාවේ තවත් සුනාමියක් ඇතිවිමේ අවදානමක් පවතින බවට භූ විද්‍යාඥයන් අනතුරු අගවනවා. පසුගිය සෙනසුරාදා ජාවා සහ සුමාත්‍රා දිවයින්හි වෙරළාසන්න… Read More

Gossips

බීමත් රියදුරන් 1122 ක් අත්අඩංගුවට

දිවයින පුරා සිදුකරන ලද වැටලීම් වලදී බීමත් රියදුරන් 1122 ක් ඇතුළු විවිධ වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් 4039 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේ… Read More

Gossips

අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 4කින් අඩු කෙරේ

අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට සියයට 4කින් බස් ගාස්තු අඩු කිරීමට අද පැවැති සාකච්ඡාවේදී තීරණය වී තිබෙනවා. ප්‍රවාහන අමාත්‍යාංශය සහ පෞද්ගලික බස් රථ හිමියන් අතර අද පස්වරුවේ පැවති සාකච්ඡාවකදී මෙම… Read More

Gossips

වමේ පුළුල් පෙරමුණකට සන්ධාන – නිදහස් පක්ෂ කමිටුවක්

වාමාංශික ප්‍රගතිශීලී බලවේග සියල්ල ඒකරාශී කරගත් නව සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂවලට අද දැනුම්දුන් බව පාර්ලිමේන්තු… Read More