Gossips

තවදුරටත් උතුරට වැසි

උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහකට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 23,265 කට අයත් පුද්ගලයින් 74,793 ක් තවමත් පීඩාවට පත්ව සිටිනවා. අවතැන් කඳවුරු 39 ක පුද්ගලයින් 11,310 සිටින බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය… Read More

Sports

තහනම් උත්තේජක ගත් ඔලිම්පික් ක්‍රීඩකයන් පස් දෙනෙකුට තහනමක්

ඔලිම්පික් පදක්කම් ලාභීන් තිදෙනෙකු ඇතුළු ක්‍රීඩකයින් පස්දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි තහනමක් පැනවීමට අන්තර්ජාතික බර ඉසීලීමේ සම්මේලනය තීරණය කර තිබේ. ඒ ඔවුන් තහනම් උත්තේජක භාවිතා කළ බවට බී සාම්පල පරීක්ෂනයෙන්ද සනාථ වීම හේතුවෙන්. 2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උලෙලේ දී මෙම ක්‍රීඩකයන් තහනම් උත්තේජක භාවිතා කර ඇති බව අන්තර්ජාතික බර ඉසිලිමේ සම්මේලනය නිවේදනය කරයි. එම ඔලිම්පික් […]
The post තහනම් උත්තේජක ගත් ඔලිම්පික් ක්‍රීඩකයන් පස් දෙනෙකුට තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

කුඩාවැල්ල ධීවර වරායේ වෙඩි තැබීම ගැන පරීක්ෂණ ඇරඹේ

තංගල්ල – කුඩාවැල්ල ධීවර වරාය තුළ අද උදෑසන සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නියමයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා… Read More

Gossips

ඇඹිලිපිටියේ වැවක ගිලී පුද්ගලයෙකු අතුරුදන්

ඇඹිලිපිටිය – වරාකැටිආර වැවේ ගිලී පුද්ගලයෙකු අතුරුදන් වී තිබෙනවා. ඊයේ (24) පස්වරුවේ එම වැවේ දිය නාමින් සිටි පිරිසක් අතරින් ළමයෙකු දියේ ගිලෙමින් සිටියදී ඔහු බේරා ගැනීමට ඉදිරිපත් වූ පුද්ගලයා මෙලෙස… Read More

Gossips

ඇෆ්ගනිස්ථානයේ වෙඩි තැබීමකින් 28 දෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි රජයේ ගොඩනැගිල්ලකට ඇතුළු වූ තුවක්කුකරුවන් පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පැය 7ක පමණ කාලයක් සිදුවූ මෙම වෙඩි හුවමාරුවේදී… Read More

Gossips

මෙලොව එළිය නොදුටු ජීවිත 112ක් සමඟ නාඔටුන්නේදී කොටුවූ පුද්ගලයා (ඡායාරූප)

නාඔටුන්න – කොට්ටේගොඩ මුහුදු තීරයෙදි කැස්බෑ බිත්තර 112ක් සමඟ පුද්ගලයකු මිරිස්ස වන ජීවි කාර්යාලය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිරිස්ස වන ජීවි කාර්යාලයේ නිලධාරීන් ඊයේ (24 ) රාත්‍රියේ සිදුකළ මුර… Read More

Gossips

Update – කුඩාවැල්ලේ වෙඩි තැබීමෙන් හතරක් ජීවිතක්ෂයට

තංගල්ල – කුඩාවැල්ල ධීවර වරාය තුළ අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 4 දෙනෙකු මිය ගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු… Read More

Gossips

බස්නාහිර පළාත තුළ විදුලි බස් සේවාවක්

බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් ඉදිරියේදී විදුලියෙන් ධාවනය වන බස් රථ සේවාවක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා. කැබිනට් අනුමැතිය හිමි වීමෙන් අනතුරුව මාස 3ක් තුළ මෙම… Read More

Gossips

රුපියල නව වාර්තාගත අවම අගයක

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ (24) නව වාර්තාගත අවම අගයක් සටහන් කළා. ඩොලරයක විකුණුම් මිල ඊයේ සටහන් වූයේ රුපියල් 182යි ශත 95ක් ලෙසයි. මහබැංකුව සඳහන් කරන පරිදි මෙලෙස රුපියලේ අගය අවප්‍රමාණවීමට… Read More

Gossips

ඉන්දුනීසියානු සුනාමියෙන් මිය ගිය ගණන 373ක් වෙයි

ඉන්දුනීසියාවේ අනක් – ක්‍රැකටෝවා ගිනි කන්ද විදාරණයට ලක්වීමෙන් ඇතිවූ සුනාමි තත්ත්වයෙන් මිය ගිය සංඛ්‍යාව 373 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පුද්ගලයින් 1459ක් තුවාල ලබා ඇති අතර, අතුරුදන් වූ සංඛ්‍යාව ද 128 දක්වා… Read More