මව විලිරුදාවෙන් කෑ ගසද්දී දරු උපත සිදුනොකර 2019 උදාවනතුරු ගනිමින් සිටි අමානුෂික වෛද්‍යවරු (වීඩියෝ සහිතයි) 2019 වසර උදාවත් සමඟ මෙලොව එලිය දුටු දරුවන් ගැන මේ වනවිට ලෝකයම කතාවනවා. කෙසේ වෙතත් අවුරුදු… Read More
Author: admin
ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු එක්දින ක්‍රිකට් තරගය නවසීලන්තයේ බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන නවසීලන්ත කණ්ඩායම පළමු පන්දුවාරය අවසානයේදී කිසිවෙක් නොදැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 6 ක්. තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය. ලසිත් මාලිංග මෙහෙයවන ශ්‍රී ලංකා කණ්ඩායමට නිරෝෂන් […]
The post ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

