Gossips යුද උපකරණ සමඟ බෑගයක් හමුවීමේ සිද්ධිය විමර්ශනයට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ සහය වවුනියාව – පුලියන්කුලම ප්‍රදේශයේදී යුද උපකරණ සමඟ බෑගයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ සහයෝගයද ලබාගෙන තිබෙනවා. පුලියන්කුලම පොලීසිය පවසන්නේ… Read More
Gossips නව ව්‍යවස්ථාව ගැන නිදහස් පක්ෂ මතය කෙටුම්පතෙන් පසු කෙටුම්පත ලැබුණු පසු නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය ප්‍රකාශ කිරීමට ඊයේ රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා. නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
Gossips පුද්ගලයෙකු තල්ලු කිරීම හේතුවෙන් ඇද වැටුනු අයෙකු මරුට කෑගල්ල – එරමිණියගොල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකු තල්ලු කිරීමත් සමඟ ඇද වැටී හිස සිමෙන්ති බැම්මක ගැටී සිදුවූ අනතුරකින් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එරමිණියගොල්ල – හල්පිටිය… Read More
Gossips ඉහල කොත්මලේ ජලාශයේ නාඳුනන කාන්තා මළසිරුරක් ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබු නාදුනන කාන්තා මළසිරුරක් අද (04) උදැසන ගොඩ ගත් බව තලවකැලේ පොලිසිය පවසනවා. ඉහල කොත්මලේ ජලාශය මධ්‍යයේ මල සිරුරක් පාවෙමින් තිබෙන බවට ප්‍රදේශවාසින් විසින් දැක ඒ බව… Read More
Gossips කර්මාන්තශාලාවක පිපිරීමකින් පුද්ගලයන් 6 දෙනෙකුට එතැනම දිවි අහිමි වූ හැටි කර්මාන්තශාලාවක පිපිරීමකින් පුද්ගලයන් 6 දෙනෙකුට එතැනම දිවි අහිමි වූ හැටි ඉන්දියාවේ දිල්ලි හි කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ… Read More
Gossips 31 කඩාවැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතරින් සියල්ලන් පුදුම කරමින් නිරුපද්‍රිතව බේරාගත් බිලිඳා (වීඩියෝ සහිතයි) 31 කඩාවැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතරින් සියල්ලන් පුදුම කරමින් නිරුපද්‍රිතව බේරාගත් බිලිඳා (වීඩියෝ සහිතයි) රුසියාවේ කඩාවැටුණු ගොඩනැගිල්ලේ සිරවී තිබූ මළ සිරුරු 39 ක් සොයාගැනේ මධ්‍යම රුසියාවේ… Read More
Gossips ටී 56 උණ්ඩ වලින් වෙඩි තියන්න පුළුවන් අමුතු භාණ්ඩයක් මිල්ලනියෙන් මතුවෙයි ටී 56 උණ්ඩ වලින් වෙඩි තියන්න පුළුවන් අමුතු භාණ්ඩයක් මිල්ලනියෙන් මතුවෙයි (වීඩියෝ සහිතයි) ටී 56 උණ්ඩ යෙදිය හැකි කුඩා ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට මිල්ලනිය – පරගස්තොට – පොල්හිටිදුව ප්‍රදේශයේදී… Read More
Gossips පොලිසියට සමච්චල් කළ දෙදෙනෙකුට වැඩ වරදී වවුනියාව යාපනය පාරේ පිහිටුවා තිබූ පොලිස් ඩමියට අල්ලස් ලබා දෙන අන්දම නිරූපණය කරමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කළ වවුනියාවේ පෞද්ගලික මුල්‍ය ආයතනයක සේවකයින් දෙදෙනෙකු ඊයේ (3) පොලීසිය විසින්… Read More
Gossips හුන්නස්ගිරියේ තරුණයෙක් වෙඩි තබාගනී හුන්නස්ගිරිය – නුගේතැන්න ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ 24 හැවිරිදි තරුණයෙකු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තාවන්නේ. සියදිවි හානිකරගැනීමට… Read More
Gossips ඕස්ට්‍රේලියා – ඉන්දියා තරගයේ දෙවන දිනය අදයි ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර සිඞ්නි නුවර පැවැත්වෙන හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. මේ වනවිට පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම කඩුලූ 5 ක් දැවී ලකුණු 352 ක් ලබා සිටිනවා. චෙටීෂ්වර් පුජාරා නොදැවී… Read More