Gossips

යතුරුපැදි අනතුරකින් පොලිස් නිලධාරිනියක් රෝහලේ

වැල්ලවාය කණ්ඩියාගම ප්‍රදේශයේදී යතුරුපැදියක් ලංගම බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන්කළ පොලිස් නිලධාරිනියක් සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ (07) පස්වරුවේ සිදුවූ මේ… Read More

Gossips

හම්බන්තොට වරායේ නැව් තෙල් සැපයීමට විදේශ ආයෝජකයෙක්

හම්බන්තොට වරායේ නැව් තෙල් සැපයුම් කටයුතු සඳහා විදේශ ආයෝජකයෙකු යොදා ගැනීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ සඳහා ටෙන්ඩර් පත් කැදවීම පසුගිය දෙසැම්බර් 31 වන දායින් අවසන් වූ බවයි හම්බන්තොට ජාත්‍යන්තර… Read More

Gossips

එජාප පසුපෙළ ගමට මුදල් ඉල්ලයි

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට, පාක්ෂිකයින්ගේ ගැටළු විසදීම සඳහා මුදල් ලබාදෙන ලෙසට අද රැස්වන ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More

Gossips

කිම් ජොං අන්, දුම්රියෙන් චීනයට

උතුරු කොරියානු නායක කිම් ජොං අන්, චීන ජනාධිපති ෂී – ජින්පින් සමඟ සමුළුවකට දැන් චීනයේ බීජිං නුවර වෙත පැමිණ තිබෙනවා. උතුරු කොරියාවේ සිට විශේෂ දුම්රියක් ඊයේ චීනයට ඇතුලූ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා… Read More

Gossips

පාර්ලිමේන්තු ගැටුම ගැන අතුරු වාර්තාව ළඟදීම

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පසුගිය දා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් වන අතුරු වාර්තාව කථානායකවරයාට ඉදිරි දින කිහිපය තුළදී ලබාදීමට නියමිතයි. නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරිගේ ප්‍රධානත්වයෙන් එම… Read More

Gossips

නව සන්ධානය කඩිනමින් පිහිටුවිය යුතුයි – විමල්

බෙදුම්වාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම වැළැක්වීමට නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් නව සන්ධානය කඩිනමින් පිහිටු විය යුතු බව ජාතික නිදහස්… Read More

Gossips

අඩි 3ක් හදන්න දහඅට ලක්ෂයක් – අනුර කුමාර

මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදිකර ඇති දුම්රිය මාර්ගයේ අඩි 3ක් සකස් කිරීම සඳහා රුපියල් දහඅට ලක්ෂ 50,000ක් වැය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. කුරුණෑගල… Read More

Gossips

ජාත්‍යන්තරය නිහඬවීම ගැටළුවක් – ගම්මන්පිළ

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ප්‍රකාශ නිකුත් කළ තානාපතිවරුන් සහ රාජ්‍ය නොවන සංවිධාන මේ වන විට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ගැටළුසහගත බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. එහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු… Read More

Gossips

ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ශාන්ත බණ්ඩාර අද (08) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දී තිබෙනවා. Read More

Gossips

මේ වසරේ රජයේ වියදම රුපියල් බිලියන 4470යි

විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2019 වසරේදී ඇස්තමේන්තු කළ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4470ක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ අනුව මේ වසරේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට… Read More