Gossips

මල්වතු පාර්ශවයෙන් ජනපතිට ආරාධනයක්

තවත් වසර 05 ක් රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් මෙරට ජනතාවට සෞභාග්‍ය උදා කරන්නැයි මල්වතු අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ආරාධනාවක් කළා. ඒ, කොටුව… Read More

Gossips

නව ව්‍යවස්ථාවක් එපා අස්ගිරි පාර්ශවය කියයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් මේ මොහොතේ අවශ්‍ය නොවන බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ප්‍රකාශ කළා. ඒ, අස්ගිරි මහා විහාරයේදී මාධ්‍ය වෙත විශේෂ… Read More

Gossips

පාසල් දරුවන්ගෙන් ඉගෙනගත යුත්තක් ගැන අගමැති කියයි

පාර්ලිමේන්තුවේ හැසිරෙන අයුරු පාසල් දරුවන්ගෙන් ඉගෙනීමට සිදුව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගාල්ල – කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ 75 වන සංවත්සර… Read More

Gossips

ඩඩ්ලි සිරිසේනගෙන් නව දේශපාලන ව්‍යාපාරයක්

දූෂිත දේශපාලනඥයින්ට එරෙහිව නව දේශපාලන ව්‍යාපාරයක් අරඹන බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. Read More

Gossips

තෙවරප්පෙරුමගෙන් යළි ෆොන්සේකාට දැඩි චෝදනා

තමන් අලි – මිනිස් ගැටුමට විසඳුම් ලබාදීමට කටයුතු කළ අවස්ථාවේ එවක වනජීවි අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එය අවහිර කළ බවට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම චෝදනා කරනවා. ඔහු මේ බව කියා සිටියේ… Read More

Gossips

මහනුවර ගොඩනැගිල්ලේ ගින්න නිසා ගිනි නිවීමේ ඒකකයට චෝදනාවක්

මහනුවර යටිනුවර විදියේ ගොඩනැගිල්ලක ඊයේ ඇති වූ ගින්න පාලනය කිරීමට අපහසු වූයේ ගිනි නිවීමේ ඒකකය පැමිණීමට ප්‍රමාද වීම හේතුවෙන් බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. කෙසේ වෙතත් මහනුවර ගිනි නිවීමේ ඒකකය… Read More

Gossips

පාර්ලිමේන්තු කාරක සභා 05 ක් සඳහා සාමාජිකයින් නම් කරයි

පාර්ලිමේන්තුවේ කාරක සභා 05 ක් සඳහා සාමාජිකයින් නම් කර ඇති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ අනුව ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, ගෘහ කටයුතු පිළිබඳ කාරක සභාව,… Read More

Gossips

දිස්ත්‍රික්ක කිහිපයකට අද පස්වරුවේ තද වැසි

ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අද පස්වරුවේ මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලට ද වැසි ඇති විය… Read More

Gossips

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වංචා දැනුම්දීමට අයි.සී.සී. යෙන් සති දෙකක්

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ, වංචා පිළිබඳව තොරතුරු ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් සති දෙකක සහන කාලයක් ලබාදී තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ එම කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට්… Read More

Gossips

තරුණයන් 11 දෙනෙකු පැහැරගත් සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගැණුනු නාවික හමුදා ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ඇතුළු සැකකරුවන් තුන් දෙනෙකු මේ මස 23 වැනිදා දක්වා අද යළි… Read More