Gossips

හදිසි අනතුරකින් පාසල් සිසුවෙක් මරුට

අනුරාධපුර පලාගල බුදුගේහින්න මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා පුහුණු වීම් වල නිරත වී සිටි 16 හැවිරිදි සිසුවෙකු මතට ඉදිකෙරෙමින් තිබූ ක්‍රීඩා මණ්ඩපයේ කොන්ක්‍රීට් කණුවක් ඇද වැටී එම පාසල් සිසුවා… Read More

Gossips

ආණ්ඩුකාර ධුර යළි වෙනස් කෙරේ

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අභිනවයෙන් පත් කෙරුණු කීර්ති තෙන්නකෝන් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධීපතිවරයා ඉදිරියේ අද පස්වරුවේ යළි දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස… Read More

Gossips

රථවාහන සඳහා අලුත් බද්දක්

ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රථවාහන සඳහා කාබන් බද්දක් ක්‍රියාත්මක බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කොමසාරිස් ජගත්… Read More

Gossips

රාජ්‍ය මාධ්‍ය පත්කිරීමක් නිසා උණුසුම් වූ පාර්ලිමේන්තුව

අයි. ටී. එන් නාලිකාව තුළ ඇතිව තිබෙන ගැටළුකාරී තත්ත්වය පිලිබඳ අද පාර්ලිමේන්තුවේදී කතා බහට ලක් වුණා. එම කතාබහ ඇතුළත් මැති සබය විශේෂාංගය පහතින්. Read More

Gossips

ආපනශාලා හිමියන් වැටලු, පාරිභෝගිකයේ ආපනශාලාව

ලිපියක් භාර දීම සඳහා සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ නිලධාරීන් අද පාරිභොගික සේවා අධිකාරිය වෙත පැමිණියා. එම අවස්ථාවේදී එහි ආපනශාලාවේ තත්ත්වය සම්බන්ධයෙන් ඔවුන් නිලධාරීන්ට චෝදනා එල්ල කළේ… Read More

Gossips

ගැබිණි මවක් මියගිය සිද්ධියකට කාසල් විදියේ කාන්තා රෝහල ඉදිරිපිට විරෝධතාවක්

වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් නිවුන් දරුවන් බිහි කිරීමට සිටි ගැබිණි මවක් මියගිය බවට චෝදනා කරමින් කාසල් විදියේ කාන්තා රෝහල ඉදිරිපිට අද විරෝධතාවක් පැවැත්වුණා. පසුගිය 30වෙනිදා මෙලෙස මියගොස්… Read More

Gossips

ත්‍රි රෝද රථයක් හදිසියේ ගිනි ගනී

කොළඹ පුරහල ප්‍රදේශයේ මාර්ගයක ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයක් අද හදිසියේ ගිනි ගැනීමකට ලක් වී තිබෙනවා. මේ හේතුවෙන් අද දහවල් ඒ අවට දැඩි රථවාහන තදබදයක් ඇති වූ බවයි වාර්තා වන්නේ. මෙම සිද්ධිය අවට… Read More

Gossips

ඇළට වැටුණු වන අලියෙකු බේරාගත් අලි මෙහෙයුම

මාදුරුඔය ජලාශයේ Z-D ඇළට වැටුණු වන අලියෙකු ප්‍රදේශවාසින් හා වෙහෙරගල වනජීවි නිලධාරීන්ගේ සහය ඇතිව ගොඩට ගෙන ඇති බව අප වාර්තාකරු පවසනවා. ජලය සොයා පැමිණි මෙම අලියා අද(09) අළුයම මාදුරුඔය ජලාශයේ Z-D ඇළට වැටී… Read More

Gossips

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිගේ විදෙස් ගමන් තහනම්

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අචාර්ය අයි.කේ. මහානාමට සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායකට විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද නියෝගයක්… Read More

Gossips

කොටගල රක්ෂිතයක ගින්නක්

හැටන් – කොටගල රොසිටා ගොවිපලට අයත් රක්ෂිතයක ගින්නක් හටගෙන තිබෙනවා. පස්වරු 2 ට පමණ හටගත් ගින්නෙන් රක්ෂිතයේ අක්කර 25ක් පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර… Read More