Gossips

ගාල්ලේ වෙළඳසලක හදිසි ගින්නක්

ගාල්ල පෙට්ටිගල ප්‍රදේශයේ පිහිටි ටයර් අලෙවි සහ සේවා සැපයුම් ආයතනයක ගින්නක් හටගෙන තිබෙනවා. කෙසේ වෙතත් විශාල ලෙස ඇවිලී ගිය ගින්න හේතුවෙන් ඊයේ (10) සවස හටගත් ගින්න නිවාදැමීමට අද අලුයම දක්වා කල්ගතව… Read More

Gossips

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද රැස්වේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද පෙරවරු 10 ට රැස්වීමට නියමිතව තිබෙනවා. එය අද රැස්වන්නේ පසුගිය අඟහරුවාදා රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබූ තීරණයකට අනුවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින්… Read More

Gossips

78 ව්‍යවස්ථාවේ ගැටළුවක් නැහැ. පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන්

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එතරම් ගැටළු දක්නට නොලැබෙන බව රෝහණ පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මාතර – කඹුරුපිටිය ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය… Read More

Gossips

යුද්ධයෙන් ඉටු කරගත නොහැකිවූ අරමුණු ව්‍යවස්ථාවෙන් ඉටුකරගැනීමට උත්සාහ දරන බවට විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්

ගෙන ඒමට නියමිත නව ව්‍යවස්ථාව හරහා යුද්ධයෙන් ඉටුකර ගත නොහැකි වූ අරමුණු වෙත ළඟාවීමේ උත්සාහයක ඇතමුන් නිරතව සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. මාදම්පේ – කුලීගොඩ – වනවාස විහාරස්ථානයේ විහාරාධිපති… Read More

Gossips

රත්නපුරයේදී පුතෙකුගේ පොලු පහරින් මවක් මියයයි

රත්නපුර – අයගම – ගවරගිරිය ප්‍රදේශයේ පුද්ගලයෙකු තම මවට පොල්ලකින් පහරදී ඝාතනය කිරීමේ හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 80 හැවිරිදි කාන්තාවක්. සිය… Read More

Gossips

ඉන්දීය මධ්‍යම ඔත්තු සේවාවේ ප්‍රධානී ආලෝක් වර්මා යළි ඉවතට

ඉන්දීය මධ්‍යම ඔත්තු සේවාවේ ප්‍රධානී ආලෝක් වර්මා, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් තනතුරෙන් ඉවත්කර තිබෙනවා. ඒ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහු බලයේ පිහිටුවා… Read More

Gossips

මහනුවර තවත් ගින්නක්

මහනුවර ප්‍රදේශයේ ආපනශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. අදාළ ගින්න ගෑස් කාන්දුවක් හේතුවෙන් හටගන්නට ඇති බවටයි සැකපළකරන්නේ. මෙලෙස ගින්න හටගෙන ඇත්තේ මහනුවර විලියම් ගොපල්ලව මාවතේ මහනුවර රෝහල ආසන්නයේ… Read More

Gossips

අද සිට වැසි තත්ත්වයේ වර්ධනයක්

අද සිට පළාත් කිහිපයක වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නැගෙනහිර, ඌව, මධ්‍යම, දකුණ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත්… Read More

Gossips

ලෝකයේ සාගර උණුසුම්වීම වේගවත් වෙයි

මිහිතලය උණුසුම්වීමේ සංසිද්ධිය හේතුවෙන් ලෝකයේ සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම වේගවත් වී ඇති බව නව අධ්‍යනයකින් හෙළිවී තිබෙනවා. ඇමරිකානු ජාතික විද්‍යා සඟරාවේ තොරතුරු පළවී ඇති එම අධ්‍යයනය සිදුකර ඇත්තේ… Read More

Gossips

ශ්‍රී ලංකාවට අද ගෞරවය රැකගැනීමේ අවස්ථාවක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පන්දුවාර විස්සයි විස්ස තරඟය අද පැවැත්වෙනවා. මෙරට වේලාවෙන් උදෑසන 11.30 ට ඕක්ලන්ඞ් හිදී තරඟය ආරම්භ වන අතර, ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇති. නවසීලන්ත සංචාරයේදී… Read More