Gossips CCTV කැමරාවේ පටිගත වූ ත්‍රි රෝද රථ සොරකම හැටන් හිජිරාපුර ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නතරකර තිබ ත්‍රිරෝද රථයක් කිසියම් පිරිසක් විසින් සොරාගෙන ගොස් තිබෙනවා. අද (11) අලුයම මෙම සොරකම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් හැටන්… Read More
Gossips ටිල්වින්ට කෝටියක් වන්දි ගෙවන්නැයි විමල්ට අධිකරණයෙන් නියෝග ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වාට රුපියල් කෝටියක වන්දියක් ගෙවන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට අද කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කළා. ඒ,… Read More
Gossips දැවැන්ත පිඹුරෙකුට අත් වූ ඇඟ කිලිපොළා යන ඉරණම කිනිතුල්ලන් වෙලාගෙන සිටි පිඹුරෙකු මුදාගැනීමට සරපයින් මුදාගන්නා පුද්ගලයෙකු සමත්ව තිබෙනවා. මෙම සර්පයා හමුවී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් හි නාන තටාකයක සිටියදීයි. එහි හිමිකරු කළ දැනුම්දීමකට… Read More
Gossips පළාත් සභා මැතිවරණය ලබාගත යුතු අයුරු සරත් ඒකනායක කියයි පළාත් සභා මැතිවරණය ඉල්ලා සියලූදෙනා පාර්ලිමේන්තුව වැටලිය යුතු බව උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක ප්‍රකාශ කළා. පලාගල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ආණ්ඩුකාරවරයා කියා සිටියේ පළාත්… Read More
Gossips නිදහස් පක්ෂ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පස්වරු… Read More
Gossips නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුත්තේ මහ මැතිවරණයකින් පසුවයි නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආ යුත්තේ මහා මැතිවරණයකින් පසුව පිහිටුවන නව පාර්ලිමේන්තුවකින් බව පොදුජන පෙරමුණ පවසනවා. බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවකට… Read More
Gossips තෙල් මිල අඩු වුණත් ගාස්තු වෙනසක් නැහැ – බස් සංගම් කියයි ඉන්ධන මිල අඩු කළද බස් ගාස්තු අඩුකිරීමක් සිදුකිරීමට හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ මිල සූත්‍රය හරහා මාසිකව ඉන්ධන මිල… Read More
Gossips ජනපති, අගමැති සහ විපක්ෂනායකවරයා හදිසියේම හමුවෙයි ජනප්‍රිය ගායන ශිල්පී භාතිය-සන්තුෂ් සිය 20 වන සංවත්සරය වෙනුවෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ඔබ නිසා නමින් ප්‍රසංගයක් පැවැත්වුනා. එම අවස්ථාවට විශේෂ ආරාධියන් ලෙස ජනපති, අගමැති සහ විපක්ෂනායකවරයා… Read More
Gossips මෙහෙයුම් කමිටු වාර්තා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාල විද්වත් කමිටු වාර්තා 5 ක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අද පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබුවා. ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වුණු… Read More
Gossips මෙරට දළ දේශීය නිෂ්පාදිතය ගැන ලෝක බැංකුවේ අපේක්ෂාව මෙරට දළදේශීය නිෂ්පාදිතය මේ වසරේදී සියයට 4.1 දක්වා වර්ධනයක් ලබනු ඇති බව ලෝක බැංකුව පවසනවා. දේශීය ඉල්ලූම ඉහළයාම සහ යටිතල පහසුකම් කේන්ද්‍ර කොටගත් ආයෝජන ඒ සඳහා හේතුවනු ඇති බවයි ගෝලීය ආර්ථික ප්‍රවණතාවන්… Read More