තණමල්විල, බටවැව ප්‍රදේශයේ වගා කර තිබු ගංජා හේනක් වැටලීමට ඌව පාළාත් විෂ මත්ද්‍රව්‍ය වැටලිම් ඒකකයේ නිලධාරීන් ඊයේ (13) සමත්ව තිබෙනවා. අඩි 03ක් පමණ උසට වර්ධනය වූ ගංජා පැල 4500ක් පමණ මෙම හේනේ වගාකර තිබූ… Read More
Author: admin
කටාර් පාපන්දු කණ්ඩායම සුපිරි 16යේ වටයට
COLOMBO (News 1st) : කටාර් කණ්ඩායම ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ ය. කටාර් කණ්ඩායම ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේදී ඊ කාණ්ඩයෙන් තරග කරයි. කටාර් සහ උතුරු කොරියාව අතර තරගය ඊයේ පැවැත්වුණේ, අල් අයින්හි කලීෆා ක්‍රීඩාංගණයේදීයි. තරගයේ 9 වැනි මිනිත්තුවේදී කටාර් කණ්ඩායම ගෝල රැස් කිරීම ආරම්භ කළේ ය. අල්මොඑස් […]
The post කටාර් පාපන්දු කණ්ඩායම සුපිරි 16යේ වටයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

