Sports

ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ දක්ෂතා ඇගයෙන Platinum සම්මාන උළෙලට අයැදුම්පත් භාරගැනීම ඇරඹෙයි

COLOMBO (News 1st) – ප්ලැටිනම් සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම සඳහා මෙරට පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් විසින් සංවිධානය කරනු ලබන පළමු ක්‍රීඩා සම්මාන උළෙලයි. ප්ලැටිනම් සම්මාන 2018 උළෙල පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අද පස්වරුවේ පැවැත්විණි. ප්ලැටිනම් සම්මාන උළෙල පළමු වරට 2014 වසරේදී අභිමානවත් ලෙස පැවැත්වීමට සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය පියවර ගත්තේ ය. […]
The post ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ දක්ෂතා ඇගයෙන Platinum සම්මාන උළෙලට අයැදුම්පත් භාරගැනීම ඇරඹෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන්න කැබිනට් අනුමැතිය

ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. Read More

Gossips

කළල්ගොඩම කම්පා කරවමින් සුපිරි යතුරු පැදියේ ගිය තරුණයා මහපාරේම අවසන් ගමන් යයි

කළල්ගොඩ ප්‍රදේශයේ අද දහවල් සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණයෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා. මෙලෙස මියගොස් ඇත්තේ හෝකන්දර ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක් බව අනාවරණ වී තිබෙනවා. බොරැල්ල… Read More

Gossips

ජනපති අපේක්ෂකයා ගැන එකඟතාවකට පැමිණ නැහැ – විමල්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, එකඟතාවයකට පැමිණ නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More

Gossips

පොලිස්පතිගේ කට හඬ පරීක්ෂාවකට

කට හඬ පරීක්ෂාවක් සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර අද ප්‍රථම වරට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීම… Read More

Gossips

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටට අහිතකරයි – මල්වතු අනුනායක හිමි

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටට අහිතකර බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියන් ද පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සහ පාර්ලිමේන්තු… Read More

Gossips

ගෝඨාභයට පොහොට්ටුවේ සහය

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ නම්, ඔහුට සහය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. බත්තරමුල්ල… Read More

Gossips

ටී.එන්.ඒ. ආණ්ඩු පක්ෂය තුළ අසුන් ගැන්වීමට කටයුතු කරන බව ගම්මන්පිළ කියයි

එළඹෙන පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භවීමට ප්‍රථමයෙන් දෙමළ ජාතික සන්ධානය ආණ්ඩු පක්ෂය තුළ අසුන් ගැන්වීමට කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. එහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ… Read More

Gossips

බල මණ්ඩලයට නොපැමිණි, මහර එජාප පාක්ෂිකයින්ගේ නිවෙස්වලට පහර දෙයි

වර්තමාන අග්‍රාමාත්‍යවරයා සහ ඇමති මණ්ඩලය සිටින්නේ වතුර නටන තුරු හැලියේ සිටින කකුළුවන් මෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. මහර – එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල… Read More

Gossips

ගුවන් යානා ඇණවුම අවලංගු කිරිමෙන් දැවැන්ත පාඩුවක් – නිදහස් සේවක සංගමය

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා පසුගිය රජය සමයේ ඇණවුම් කළ ගුවන් යානා 03ක් වත්මන් රජය කැබිනට් අනුමැතියකින් තොරව අවලංගු කර ඇත්තේ දැඩි අවාසිසහගත කොන්දේසි යටතේ බවට එම ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමය… Read More